Kolamba Sanniya Returns

Kolamba Sanniya Returns

කොළඹ සන්නිය රිටර්න්ස්

Colour

Film No: 1286  ·  Released: 21 Sep 2018

41.23% · 4,705 votes
Rate this film

Summary

NameKolamba Sanniya Returns / කොළඹ සන්නිය රිටර්න්ස්
Film No1286
Released Date21 Sep 2018
ColorimeterColour
Movie GroupSinhala
CategoryComedy
Main Actor: Sarath Kothalawala Main Actress: Menaka Maduwanthi Producer: Sahan Abeywardane Producer: Shirmal Dilshan Director: Harsha Udakanda

Trailer

Description

හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කරන ඔහුගේ තෙවැනි සිනමාපටය වූ කොළඹ සන්නිය රිටන්ස් හි මූලික වැඩ කටයුතු පසුගියදා අරඹන ලදී. මනික් සාන්ද්‍රසාගර අධ්‍යක්ෂණය කළ කොළඹ සන්නිය සිනමාපටය ඇසුරෙන් නිර්මාණය වන මෙය ෂර්මාල් ඩිල්ෂාන් සහ සහන් අබේවර්ධනගේ නිෂ්පාදනයකි.

සරත් කොතලාවල, සැනෙට් දික්කුඹුර, රජිත හිරාන්, කුමුදිනි අධිකාරි, බොනිෆස් ජයශාන්ත, රසිකා නිමාලි, අශිකා මතසිංහ, ගයත්‍රි කාන්චනමාලා, රොහාන් විජේසිංහ මෙහි චරිත මවති. සුගන්ධ ජනප්‍රසාද්ගේ සහය අධ්‍යක්ෂණයකි. ප්‍රබෝධ සෙනරත් කලා අධ්‍යක්ෂවරයාය. තිවංක අමරසිරිගේ සංස්කරණයකි. හර්ෂ අධ්‍යක්ෂණය කළ ෆේස් ටු ෆේස් සිනමාපටයේ විශේෂ දර්ශනයක් ඉකුත්දා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී පැවැත්විණ. එයට ඉහළ ප්‍රතිචාර ලැබුණු වග වාර්තා විය.

කොළඹ සන්නිය මුල් චිත්‍රපටය 1975 වසරේදී තිරගත වූ අතර එය එකල ඉමහත් ජනප්‍රසාදයට පත් වූ අතර විචාරකයන්ගේ ද අවධානය දිනා ගැනීමට සමත් විය.

sarasaviya

Cast

Crew

Other Crew