Kuna

Kuna

කුණා

Colour Yet to be released

Yet to be released

62.39% · 970 votes
Rate this film
Special Message

පුබුදු චතුරංග කුළුඳුල් සිනමා නිර්මාණය

Summary

NameKuna / කුණා
Release StatusYet to be released
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Pubudu Chaturanga Director: Pubudu Chaturanga Producer: Dasun Wickramarathne

Description

රංගන ශිල්පී පුබුදු චතුරංග තිර රචනය ලියා අධ්‍යක්ෂණය කරන කුලුඳුල් සිනමා නිර්මාණය ‘කුණා’ සිනමා පටයේ මුහුරත් උළෙල පසුගිය දින පැවැත්විය. එදින සිනමා පටයට දායක වන රංගන ශිල්පීන් සහ විශේෂ ආරාධිත අමුත්තෝ රැසක් සහභාගි වූහ.

නිෂ්පාදනය දසුන් වික්‍රමරත්න, කැමරා අධ්‍යක්ෂණය සිසිකිරණ පරණවිතාන, රේඛිය නිෂ්පාදනය ඉලේකා රුවන්පතිරණ, සහය අධ්‍යක්ෂණය නිරෝෂන් එදිරිමාන්න, දෙවන සහය අධ්‍යක්ෂණය බිනුක සේනාධිර, කලා අධ්‍යක්ෂණය ලෙස්ලි විමල් විරසිංහ, සංගීත අධ්‍යක්ෂණය චින්තක ජයකෝඩි, අංග රචනය විදුර අබේධීර, කේෂාලංකාරය ප්‍රේමලාල් ලියනගේ, වස්ත්‍රාභරණ විහන්ගා දේවිමිනි, නිෂ්පාදක කළමනාකරණය හර්ෂනි සෙනවිරත්නගෙනි.

සරත් කෝතලාවල, දිල්හානි ඒකනායක, මාධනි මල්වත්ත, හෂිනිකා කරළියද්ද, නිල්මිණි කොට්ටේගොඩ, හේමන්ත ඊරියගම, ධර්මප්‍රිය ඩයස්, නිරෝෂා තලගල, පුබුදු චතුරංග, ඉසුරු ලොකුහෙට්ටි, මිහිර සිරිතිලක, උපෙක්ෂා ස්වර්ණමාලි, චින්තක වාස්, චින්තක පීරිස්, ලසන්ත උඩුකුඹුර, මාෂි සිරිවර්ධන, රන්දික ගුණතිලක, සමන් හේමරත්න, වජිර කොඩිතුවක්කු, ජනක රණසිංහ, ශාන්ත බෙලිහුල්ඔය, මධුෂාන් නානායක්කාර සමඟ මිතික රංගනයෙන් එක්වෙති.

Cast

Crew

Other Crew