Lockdown

Lockdown

ලොක්ඩවුන්

Colour 35mm

Film No: 1379  ·  Released: 01 Sep 2023

60.28% · 1,138 votes
Rate this film

Summary

NameLockdown / ලොක්ඩවුන්
Film No1379
Released Date01 Sep 2023
ColorimeterColour
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Roshan Ranawana Main Actress: Chulakshi Ranathunga Director: Sunil Premarathna Producer: Sunil T. Fernando

Description

සුනිල් ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ 'ලොක්ඩවුන්' චිත්‍රපටයේ වැඩ කටයුතු පසුගියදා අවසන් කෙරුණි. නුදුරේදීම දැකගත හැකි මෙම චිත්‍රපටය සුනිල් ටී ප්‍රනාන්දුගේ 74 වැනි සිනමා නිෂ්පාදනය ද වේ.

රොෂාන් රණවණ හා චූලක්ෂී රණතුංග සමඟ කුමාර තිරමාදුර, මීනා කුමාරි, ගයනා සුදර්ශනි, ධනංජී තාරුකා, කුසල් මධුසංක, සහන් විජේසිංහ, කුමාර වදුරැස්ස, රජිත රොද්‍රිගු, උදය කුමාරි, මනීෂා නාමල්ගම, කීර්ති රංජීත්, රාධිකා ගුණවර්ධන, ජයරත්න ගලගෙදර, උපුල් නිශාන්ත, අස්ලී ලියානා (ළමා නිළි) ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් එක් වී සිටිති. කැමරා අධ්‍යක්ෂණය හා ආලෝකකරණය සිසිකිරණ පරණවිතාන, සංගීත අධ්‍යක්ෂණය දර්ශන වික්‍රමතුංග, කලා අධ්‍යක්ෂණය උපාලි උදසිරි සමඟ කීර්ති ඩී රාහුබද්ධ, වේශ නිරූපණය ප්‍රියන්ත ඊශ්වර, සහාය අධ්‍යක්ෂණය සම්පත් රත්නායක, විධායක නිෂ්පාදනය ලංකා ධර්මවික්‍රම විසින් සිදුකර ඇත. 'ලොක්ඩවුන්' තිර රචනය හා අධ්‍යක්ෂණය සුනිල් පේ‍්‍රමරත්න ගෙනි. මෙහි මාධ්‍ය සම්බන්ධීකරණය කරනු ලබන්නේ උපුල් නිශාන්ත විසිනි.

Cast

Crew

Other Crew