Second Show
චිත්‍රපට ගීතය

මිහිරේ මධු ඉහිරේ දෙතොල් ගඟුලේ

සෙකන්ඩ් ෂෝ - 2022

සාරාංශය

ගීතයමිහිරේ මධු ඉහිරේ දෙතොල් ගඟුලේ / මිහිරේ මධු ඉහිරේ දෙතොල් ගඟුලේ
චිත්‍රපටයසෙකන්ඩ් ෂෝ
චිත්‍රපට අංකය1352
වර්ෂය2022

ගායන ශිල්පීන්

Lyrics

Music

Vocalists

ගී පද

මිහිරේ මධු ඉහිරේ දෙතොල් ගඟුලේ 

සිහිවේ රති සිහිනේ සුසුම් ඉතිරේ 

ශෘංගාර පෙම් හාදු සුව විසිරේ 

උන්නාම මං ගාව නුඹ සසරේ 

 

අහසක් වාගේමයි දැනුණේ 

රහසක් කොඳුරන්නයි ඕනේ 

සහසක් තරු පරදයි මුව à¶´à·‘ සිනා 

සයුරෙන් ආ සඳ කින්නරියේ 

මිහිලිය මා හද මන්දිරයේ 

මිහිරියි නිදි නැති රෑ මිමිණූ කතා 

 

සියුමැලි කෙහෙරැලි පවනැල්ලේ 

දැඟලිලි දැවටිලි හසරැල්ලේ 

නැළවිලි ගී රස ඕවිල්ලේ ... මී ඉහිරේ 

අතැඟිලි පටලා à·…à¶Ÿ ඉන්නේ 

අසෙනිය කුසුමන් පුබුදන්නේ 

අමයුරු පා තුඩු සිපගන්නේ ... මා මිහිරේ 

 

මිහිරේ මධු ඉහිරේ දෙතොල් ගඟුලේ 

සිහිවේ රති සිහිනේ සුසුම් ඉතිරේ 

වීඩියෝ

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play