පිරිමි ආදරයක්

පිරිමි ආදරයක්

Colour 35mm

Film No: 1421  ·  Released: 22 Nov 2024

58.69% · 1,112 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමපිරිමි ආදරයක්
චිත්‍රපට අංකය1421
තිරගත වූ දිනය22 Nov 2024
වර්ණ ක්‍රමයColour
වීඩියෝ ආකෘතිය35mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
ප්‍රධාන නළුවා: මේනක රාජපක්ශ ප්‍රධාන නිළිය: හිරුණි රණසිංහ අධ්‍යක්ෂණය: Eranga Senarathna නිෂ්පාදනය: Suren Perera

පූර්ව ප්‍රචාරක පටය

විස්තරය

එරංග සේනාරත්නගේ 13 වැනි චිත්‍රපටය පිරිමි ආදරයක් (Gentleman Love) හි රූගත කිරීම් පසුගියදා ආරම්භ විය. සුරේන් පෙරේරා විසින් නිෂ්පාදනය කෙරෙන මෙහි මේනක රාජපක්ෂ, හිරුණි රණසිංහ, රුවන් පෙරේරා, සුසංග කහඳවආරච්චි, නෙතලි නානායක්කාර, සැනට් දික්කුඹුර, ශාන්ත ගුණවර්ධන ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. කැමරාකරණය - උපුල් ප්‍රියාන්, සංස්කරණය දසුන් රණසිංහ, නිෂ්පාදන සම්බන්ධීකරණය - ඩිලාන් ජගත් ගෙනි. මෙහි තිරරචනය සමඟ ඩිනලි රොෂාන්ති සේනාරත්න චිත්‍රපට තිරරචනා ක්ෂේත්‍රයට පිවිසේ. එරංග සේනාරත්නගේ බිරිය වන රොෂාන්ති මීට පෙර චිත්‍රපට පසුබිම් ගී රචනා කර තිබේ. සංගීත අධ්‍යක්ෂණය එම්.එම්.ජේ වසයිලාඕ ගෙනි. චම්පා කල්හාරි ගීත ගායනයෙන් එක් වේ. මේ දිනවල පිරිමි ආදරයක් (Gentleman Love) චිත්‍රපටයේ රූගත කිරීම් නාවින්න ප්‍රදේශයේදී සිදු කෙරේ.

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play