Reyath Dawalath

Reyath Dawalath

රැයත් දවාලත්

Black & White & Colour 16mm

Film No: 6  ·  Released: 20 Jun 1969

58.9% · 1,962 votes
Rate this film
Special Message

මි. මි. 16 කැමරා ගත කොට මි. මි. 35 විශාලනය කර පෙන්වීය

Summary

NameReyath Dawalath / රැයත් දවාලත්
Film No6
Released Date20 Jun 1969
ColorimeterBlack & White & Colour
Video Format16mm
Duration1Hr 30Min
Movie Group16mm
CategoryDrama
CompanyCinemits
Main Actor: Amarasiri Kalansuriya Main Actress: Anoma Waththaladeniya Director: Ranjith Perera Producer: Ranjith Perera

Description

මි. මි. 16 කැමරා ගත කොට මි. මි. 35 විශාලනය කර පෙන්වීය. එක් පිටපතක් පමණි. මුලින්ම නුවර රීගල් සිනමා ශාලාවේ ද, දෙවනුව පාමන්කඩ ඊරෝස් සිනමා ශාලාවේද පෙන්වීය. ආත්ම දෙකක කතාවක් වූ මෙය, කළු සුදු සහ වර්ණයෙන් නිෂ්පාදිතයි. මේ සමඟ කෙටි චිත්‍රපටයක් ද පෙන් වීය.

Cast

Crew

Other Crew