රැයත් දවාලත්

රැයත් දවාලත්

Black & White & Colour 16mm

Film No: 6  ·  Released: 20 Jun 1969

58.9% · 1,963 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න
විශේෂ සටහන

මි. මි. 16 කැමරා ගත කොට මි. මි. 35 විශාලනය කර පෙන්වීය

සාරාංශය

නමරැයත් දවාලත්
චිත්‍රපට අංකය6
තිරගත වූ දිනය20 Jun 1969
වර්ණ ක්‍රමයBlack & White & Colour
වීඩියෝ ආකෘතිය16mm
ධාවන කාලය1Hr 30Min
චිත්‍රපට වර්ගයමිමී 16
කාණ්ඩයනාට්‍යමය
සමාගමCinemits
ප්‍රධාන නළුවා: අමරසිරි කලංසූරිය ප්‍රධාන නිළිය: Anoma Waththaladeniya අධ්‍යක්ෂණය: රංජිත් පෙරේරා නිෂ්පාදනය: රංජිත් පෙරේරා

විස්තරය

මි. මි. 16 කැමරා ගත කොට මි. මි. 35 විශාලනය කර පෙන්වීය. එක් පිටපතක් පමණි. මුලින්ම නුවර රීගල් සිනමා ශාලාවේ ද, දෙවනුව පාමන්කඩ ඊරෝස් සිනමා ශාලාවේද පෙන්වීය. ආත්ම දෙකක කතාවක් වූ මෙය, කළු සුදු සහ වර්ණයෙන් නිෂ්පාදිතයි. මේ සමඟ කෙටි චිත්‍රපටයක් ද පෙන් වීය.

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play