Rider

Rider

රයිඩර්

Colour Digital

Film No: 1388  ·  Released: 15 Dec 2023

61.26% · 854 votes
Rate this film
Special Message

රජිත හිරාන් අධ්‍යක්ෂණය කල පළමු චිත්‍රපටය.

Summary

NameRider / රයිඩර්
Film No1388
Released Date15 Dec 2023
ColorimeterColour
Video FormatDigital
Movie GroupSinhala
CategoryDrama
CompanyARC Cinema
Main Actor: Roshan Ranawana Main Actress: Dasuni Senethma Director: Rajitha Hiran Chamikara Producer: Indunil Creations

Trailer

Description

Rider යනු 2023 ශ්‍රී ලාංකේය ක්‍රියාදාම ත්‍රාසජනක චිත්‍රපටයක් වන අතර එය රාජිත හිරාන් විසින් අධ්‍යක්ෂණය කරන ප්‍රථම චිත්‍රපටය වන අතර ඉඳුනිල් ක්‍රියේෂන්ස් වෙනුවෙන් අනුෂ්කා ඉඳුනිල් විසින් නිෂ්පාදනය කරන ලදී. මෙහි ප්‍රධාන චරිතය සඳහා රොෂාන් රණවන රංගනයෙන් දායක වන අතර අනුජ් රණසිංහ, සනත් ගුණතිලක, චිලී තිලංක සහ සරත් කුලංග සහය චරිත නිරූපණය කරති.

මෙම චිත්‍රපටය 2023 දෙසැම්බර් 15 වන දින "සැවෝයි සිනමා උළෙල 2023" අතරතුර EAP සිනමාහල්වල නිකුත් කරන ලදී.

Cast

Crew

Other Crew