සද්ධා

සද්ධා

Colour තවම තිරගත වී නැත

තවම තිරගත වී නැත

59.86% · 1,698 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමසද්ධා
නිකුත් කිරීමේ තත්ත්වයතවම තිරගත වී නැත
වර්ණ ක්‍රමයColour
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයක්‍රියාදාම
ප්‍රධාන නළුවා: Chandika Nanayakkara අධ්‍යක්ෂණය: Senaka Wijesinghe නිෂ්පාදනය: රසික සාලින්ද රත්නායක නිෂ්පාදනය: සතාශිවම් සුදාගර්

විස්තරය

සේනක විජේසිංහ අධ්‍යක්ෂණය කරන තවත් සිනමාපටයක මුහුරත් උලෙළක් පසුගියදා බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්විණ. සද්ධා යනුවෙන් නම් කොට ඇති එය සටන් කලාව හා සබැඳි සිනමාපටයකි. රසික ශාලින්ද රත්නයක සහ සතාසිවම් සුදාගර් නිෂ්පාදනය කරනු ලබන සද්ධා, චාමර ප්‍රසන්න කොඩිතුවක්කුගේ තිර රචනයකි. චන්දික නානායක්කාර, නිමල් පල්ලේවත්ත, නිරෝෂන් ඉලේපෙරුම, කුමාර වඳුරැස්ස, තාර්යා කෙනඩි, ඩිෂ්නි රාජපක්ෂ, ආනන්ද සෝමසිරි, රවී චන්ද්‍රසිරි මෙහි චරිත මවති. ලාල් ඩයස් කැමරාව මෙහෙයවයි. නිලන්ත පෙරේරා සහාය අධ්‍යක්ෂවරයාය. ශාන් ඉන්දිකගේ අංග රචනයකි. නිශාන්ත කුමාර කලා අධ්‍යක්ෂවරයාය. චූලා මෙන්ඩිස් නිෂ්පාදන කළමනාකරුය. චාමිකර පෙරේරා සංගීත අධ්‍යක්ෂණය සිදු කරන අතර නිශ්චල ඡායාරූප ධම්මික පතිරත්නගෙනි.

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play