Sarungal

Sarungal

සරුංගල්

Colour

Film No: 1291  ·  Released: 12 Dec 2018

57.11% · 1,974 votes
Rate this film

Summary

NameSarungal / සරුංගල්
Film No1291
Released Date12 Dec 2018
ColorimeterColour
Movie GroupSinhala
CategoryStory
Main Actor: Saranga Dissasekara Main Actor: Charith Abeysinghe Main Actress: Chamathka Lakmini Producer: A. Parister Producer: Tharanga Athuraliya Director: Nalaka Withanage

Trailer

Description

නාලක විතානගේ තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ නවතම සිනමාපටය සරුංගල් ප්‍රදර්ශනයට සූදානම් කොට තිබේ. තරුණ ආදරයේ අලුත් පැතිකඩක් පිළිබඳ කතාබහ කරනු ලබන මෙය තරංග අතුරුලිය සහ ඒ. පාරිස්ටර්ගේ නිෂ්පාදනයකි. අලංකාර දර්ශන තල රැසක රූගත කළ සරුංගල් චිත්‍රපටයේ උමාරියා සිංහවංශ සහ බාචි සුසාන් ගායනයෙන් දායක වේ. චරිත් අබේසිංහ, චමත්කා ලක්මිණි, සාරංග දිසාසේකර, ශාලිකා එදිරිසිංහ, සූරිය දයාරුවන්, ජනක රණසිංහ, චින්තක පීරිස් සහ සුනෙත් මැල්සිරිපුර රංගනයෙන් දායක වේ. සරුංගල් හි සහාය අධ්‍යක්ෂණය කැලුම් උඩුවාවල සහ පැතුම් ඒකනායකගෙනි. ධනුක බාලාරච්චි කලා අධ්‍යක්ෂවරයාය. අංග රචනය අරුණ ශාන්ගෙනි. රංග දසනායක සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වන මෙහි මංජුල කුමාරතුංග කැමරා අධ්‍යක්ෂණයෙන් එකතු වූ මෙහි ප්‍රචාරක කටයුතු ඛ්චබඵ ආයතනය මඟින් සිදු කරයි.

Cast

Crew

Other Crew