සරුංගල්

සරුංගල්

Colour

Film No: 1291  ·  Released: 12 Dec 2018

57.09% · 1,975 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමසරුංගල්
චිත්‍රපට අංකය1291
තිරගත වූ දිනය12 Dec 2018
වර්ණ ක්‍රමයColour
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයකතාන්දර
ප්‍රධාන නළුවා: සාරංග දිසාසේකර ප්‍රධාන නළුවා: Charith Abeysinghe ප්‍රධාන නිළිය: චමත්කා ලක්මිණි නිෂ්පාදනය: A. Parister නිෂ්පාදනය: තරංග අතුරලිය අධ්‍යක්ෂණය: Nalaka Withanage

පූර්ව ප්‍රචාරක පටය

විස්තරය

නාලක විතානගේ තිර රචනය ලියා අධ්‍යක්ෂණය කළ නවතම සිනමාපටය සරුංගල් ප්‍රදර්ශනයට සූදානම් කොට තිබේ. තරුණ ආදරයේ අලුත් පැතිකඩක් පිළිබඳ කතාබහ කරනු ලබන මෙය තරංග අතුරුලිය සහ ඒ. පාරිස්ටර්ගේ නිෂ්පාදනයකි. අලංකාර දර්ශන තල රැසක රූගත කළ සරුංගල් චිත්‍රපටයේ උමාරියා සිංහවංශ සහ බාචි සුසාන් ගායනයෙන් දායක වේ. චරිත් අබේසිංහ, චමත්කා ලක්මිණි, සාරංග දිසාසේකර, ශාලිකා එදිරිසිංහ, සූරිය දයාරුවන්, ජනක රණසිංහ, චින්තක පීරිස් සහ සුනෙත් මැල්සිරිපුර රංගනයෙන් දායක වේ. සරුංගල් හි සහාය අධ්‍යක්ෂණය කැලුම් උඩුවාවල සහ පැතුම් ඒකනායකගෙනි. ධනුක බාලාරච්චි කලා අධ්‍යක්ෂවරයාය. අංග රචනය අරුණ ශාන්ගෙනි. රංග දසනායක සංගීත අධ්‍යක්ෂණයෙන් දායක වන මෙහි මංජුල කුමාරතුංග කැමරා අධ්‍යක්ෂණයෙන් එකතු වූ මෙහි ප්‍රචාරක කටයුතු ඛ්චබඵ ආයතනය මඟින් සිදු කරයි.

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play