සතුටයි කිරුළ අපේ

සතුටයි කිරුළ අපේ

Colour 35 mm

Film No: 875  ·  Released: 03 Apr 1998

62.39% · 2,160 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමසතුටයි කිරුළ අපේ
චිත්‍රපට අංකය875
තිරගත වූ දිනය03 Apr 1998
වර්ණ ක්‍රමයColour
වීඩියෝ ආකෘතිය35 mm
ධාවන කාලය108 Min
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
ආදායම2,485,879.17
අධ්‍යක්ෂණය: Sunil Soma Peiris නිෂ්පාදනය: Dharmashri Wickramasinghe නිෂ්පාදනය: Chandra Wikramasingha

ධනවත් ව්යාපාරිකයකු වන ක්ලෙමන්ට් සේනානායකට ෂේන් හා කාවින්ද යනුවෙන් පුතුන් දෙදෙනෙකි. මවගේ මරණයෙන් පසු ඔවුන් හැදි වැඩෙන්නේ එතෙරය. තරැණ වියට එළැඹුණු ඔවුන් දෙදෙනා යළි සිය රට එනවිට පියා ක්ලෙමන්ට් සේනානායක ඩැල්රීන් නැමැති ලාබාල ස්ත්රියක් විචාහ කොටගෙනය, ඇය සැමියාගේ මුල් විවාහයේ පුතුන් සිය කායික අවශ්යයතා උදෙසා පොළඹවා ගැනීමට පෙළඹෙයි. කාවින්ද ගේ පෙම්වතිය මිමි, ප්රයෝගයෙන් ශේන්ට විවාහ කරදීමට ඩැල්රින් කටයුතු කරයි. කාවින්ද කලකිරී නිවසින් පිටවෙයි. මේ අතර ක්ලෙමන්ට්ගේ සතුරු පිරිසක් ඔහුද, ඩැලිරින්, ෂේන් හා මිමී ද පැහැර ගෙන යති. ඔවුන්ට සහායට එන්නේ කාවින්දය. සතුරු වෙඩි පහරකින් ෂේන් මිය යයි. ඔහු මිය යන්නේ මිමි කාවින්දට භාර කරමිනි.

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play