සීදේවි

සීදේවි

Black & White 35mm

Film No: 10  ·  Released: 09 Mar 1951

59.23% · 2,325 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමසීදේවි
චිත්‍රපට අංකය10
තිරගත වූ දිනය09 Mar 1951
වර්ණ ක්‍රමයBlack & White
වීඩියෝ ආකෘතිය35mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
ප්‍රධාන නළුවා: එඩි ජුනියර් ප්‍රධාන නිළිය: මියුරින් නිශ්ශන්කා අධ්‍යක්ෂණය: සිරිසේන විමලවීර නිෂ්පාදනය: සිරිසේන විමලවීර

විස්තරය

මංගල දර්ශනය – එවකට කොළඹ නගරාධිපති ධූරය දැරූ එස්. සෙල්ලමුත්තු මහතාගේ ප්‍රධානත්වයෙන් සවස 6.00 ට ගාමිණී සිනමාහලේදී පැවැත්විණ.

ප්‍රදර්ශනය - සීමාසහිත සිනමාස් සමාගම.

මරදානේ ගාමිණී සිනමා ශාලාවේ ‘සීදේවි’ මාස දෙකයි

දින 22 ක් නොකඩවා ප්‍රදර්ශනය විය.

විශේෂිතා - දින 82 ක් පෙන්වා ලක්ෂ 10 ක ආදායමක් ලබා ඇත.

චිත්‍රපට අංකය: 10 - වර්ෂය: 1951

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play