Arthor Venlanburg

Arthor Venlanburg

Died 06 Sep 1970

Birth date unknown - 06 Sep 1970

60.07% · 1,416 votes
Rate this artist

Summary

NameArthor Venlanburg
Died06 Sep 1970

Biography

1909 උපත ලැබූ අතර් වැන්ලැන්බර්ග් ජනපි‍්‍රය ඉංගී‍්‍රසි වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයකු,නළුවකු හා කලා අධ්‍යක්‍ෂවරයකු ද විය.

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සංදේශය චිත්‍රපටයේ පෘතිගී‍්‍රසි සෙනෙවියකු ලෙස ප්‍රධාන චරිතයක් නිරූපනය කළ ඔහු එකළ ප්‍රේක්‍ෂකයන්ගේ ආදරය දිනා ගන්නට සමත් වූයේය.

පසුව චිත්‍රපට කීපයකම නිෂ්පාදන අංශවලට සහ කලා අධ්‍යක්‍ෂවරයකු ලෙස ද සම්බන්ධ වූ මේ දක්‍ෂ කලාකරුවා හදිසියේ වැළඳුණු හෘදයාබාධයකින් 1970 සැප්තැම්බර් 06 වැනිදා ලන්ඩන් නුවරදි අභාවප්‍රාප්ත විය.

As a Cast

#Film NoYearFilm RoleDirector
1 661960 Sandeshaya සංදේශය Actor Dr. Lester James Peries
2 2551972 Vana Raaja වන රාජා Actor William Blakes