Arthor Venlanburg

Arthor Venlanburg

විපත 06 Sep 1970

Birth date unknown - 06 Sep 1970

60.07% · 1,416 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමArthor Venlanburg
විපත06 Sep 1970

චරිතාපදානය

1909 උපත ලැබූ අතර් වැන්ලැන්බර්ග් ජනපි‍්‍රය ඉංගී‍්‍රසි වේදිකා නාට්‍ය නිෂ්පාදකවරයකු,නළුවකු හා කලා අධ්‍යක්‍ෂවරයකු ද විය.

ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සංදේශය චිත්‍රපටයේ පෘතිගී‍්‍රසි සෙනෙවියකු ලෙස ප්‍රධාන චරිතයක් නිරූපනය කළ ඔහු එකළ ප්‍රේක්‍ෂකයන්ගේ ආදරය දිනා ගන්නට සමත් වූයේය.

පසුව චිත්‍රපට කීපයකම නිෂ්පාදන අංශවලට සහ කලා අධ්‍යක්‍ෂවරයකු ලෙස ද සම්බන්ධ වූ මේ දක්‍ෂ කලාකරුවා හදිසියේ වැළඳුණු හෘදයාබාධයකින් 1970 සැප්තැම්බර් 06 වැනිදා ලන්ඩන් නුවරදි අභාවප්‍රාප්ත විය.

රංගනයෙන්

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 661960 සංදේශය සංදේශය Actor Dr. Lester James Peries
2 2551972 වන රාජා වන රාජා Actor William Blakes

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play