Buddhi Keerthisena

Buddhi Keerthisena

බුද්ධි කීර්තිසේන

Died 17 October 2023

Birth date unknown - 17 October 2023

60% · 629 votes
Rate this artist

Summary

NameBuddhi Keerthisena
Sinhala Nameබුද්ධි කීර්තිසේන
Died17 October 2023

Biography

මීගමුව ලොයෙලා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු ‘බුද්ධි බතික්’ නමින් සුප්‍රකට බතික් ව්‍යාපරයක් ආරම්භ කළේය. ඒ අනුව ඔහු දේශීය බතික් කලාව ජාත්‍යන්තර වෙත ගෙන යාමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ අයෙකි.

‘යසෝමා’ වැනි චිත්‍රපට නිෂ්පාදනය කරමින් ද සිනමා ක්ෂේත්‍රයට එක්වූ බුද්ධි කීර්තිසේන මහතා, ඇය ඔබට බාරයි, සුජාතා චිත්‍රපටය නව නිෂ්පාදනය ආදී චිත්‍රපට නිෂ්පාදනය කළේය.

ඔහු සම්මානනීය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සහ නිෂ්පාදකයකු වන බුඩී කීර්තිසේන ගේ පියාණන්ද වේ.

ජාතික ශිල්ප සභාවේ හිටපු සභාපති සහ සිනෙසිටි සිනමා අධිපති ධූරයත්, ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයෙක් ලෙසත් බුද්ධි කීර්තිසේන මහතා සිය කාර්යභාරය ඉටු කළේය.

As a Crew

Producer

#Film NoYearFilm RoleDirector
1 7801994 Sujatha new සුජාතා (නව) Producer Daya Wimalaweera
2 8461997 Yasoma යසෝමා Producer Mohan Niyaz
3 8711998 Eya Obata Barai ඇය ඔබට බාරයි Producer Sunil Soma Peiris