Dammi Fonseka

Dammi Fonseka

Born 17 August 1949 Died 1996

17 August 1949 - 1996

58.04% · 1,508 votes
Rate this artist

Summary

NameDammi Fonseka
Born17 August 1949
Died1996

Biography

අකාලයේ පරවුණු රෝස කුසුම

දම්මි ෆොන්සේකා

1949 අගෝස්තු 17 උපත ලැබුවේය .ඇයගේ මුල් නම චන්ද්‍රා පද්මණි දමයන්ති ලියනගේය . සුන්දර රැපයකට හිමිකම් කියු දම්මි ෆොන්සේකා 1979 තිරගත වූ පළගැටියෝ චිත්‍රපටයේ කුසුම්ගේ චරිතයෙන් සිනමාවට පිවිසියේය . ඉන්දුට මල් මිටක්, සිව් රග සේනා සිනමා පටවල ප්‍රධාන චරිතයන් නිරූපණය කළාය . 1996 වර්ෂයේ මේ සුන්දර නිළිය, ඝාතනය කර තිබි දවස් කිපයකට පසුව සොයා ගන්නා ලදි .

As a Cast

#Film NoYearFilm RoleDirector
1 4031979 Palagatiyo පළගැටියෝ Main Actress Wasantha Obeysekara
2 4821981 Induta Mal Mitak ඉන්දුට මල් මිටක් Actress Sugathapala Senarath Yapa
3 5381983 Sivu Ranga Sena සිව් රඟ සේනා Actress Roy Anuradha Sri Bandaranayaka