Dammi Fonseka

Dammi Fonseka

උපත 17 August 1949 විපත 1996

17 August 1949 - 1996

58.04% · 1,513 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමDammi Fonseka
උපත17 August 1949
විපත1996

චරිතාපදානය

අකාලයේ පරවුණු රෝස කුසුම

දම්මි ෆොන්සේකා

1949 අගෝස්තු 17 උපත ලැබුවේය .ඇයගේ මුල් නම චන්ද්‍රා පද්මණි දමයන්ති ලියනගේය . සුන්දර රැපයකට හිමිකම් කියු දම්මි ෆොන්සේකා 1979 තිරගත වූ පළගැටියෝ චිත්‍රපටයේ කුසුම්ගේ චරිතයෙන් සිනමාවට පිවිසියේය . ඉන්දුට මල් මිටක්, සිව් රග සේනා සිනමා පටවල ප්‍රධාන චරිතයන් නිරූපණය කළාය . 1996 වර්ෂයේ මේ සුන්දර නිළිය, ඝාතනය කර තිබි දවස් කිපයකට පසුව සොයා ගන්නා ලදි .

රංගනයෙන්

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 4031979 පළගැටියෝ පළගැටියෝ Main Actress Wasantha Obeysekara
2 4821981 ඉන්දුට මල් මිටක් ඉන්දුට මල් මිටක් Actress Sugathapala Senarath Yapa
3 5381983 සිව් රඟ සේනා සිව් රඟ සේනා Actress Roy Anuradha Sri Bandaranayaka

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play