Josapin Jayalath

Josapin Jayalath

Born March 1928

March 1928

60.22% · 1,257 votes
Rate this artist

Summary

NameJosapin Jayalath
BornMarch 1928

Biography

ජොෂපින් ජයලත් (84) දැනට ජීවත් වනුයේ අනුරාධපුරයේය. ඇය 1928 මාර්තු මස ජන්ම ලාභය ලැබුවාය. 1948 බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නයන් හා කේ.සුබ්‍රමනියම් අධ්‍යක්‍ෂණය කළ කපටි ආරක්‍ෂකයා එඩී ජයමාන්නයන් සමග රඟපෑ ඇය ඔහු සමග පරෙවියා ලෙස තටු ඇත්නම් මෙමට පියා සර කරන්නෙමි ඔබෙ තුරුල්ලට... ගීත ජවනිකාවද රඟපෑ අයුරු අපට සිහිපත් වේ. ඡේ.සිංහ අධ්‍යක්‍ෂණ කළ වැරදුණු කුරුමානම'' (1948) හා බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්නගේ කවට අන්දරේ (1960) ඇතුළු චිත්‍රපට කිහිපයකම රඟපෑ ජොෂපින් ජයලත් විවාහ වූයේ අනුරාධපුරයේ සුප්‍රකට හයිලයිට්‌ ඡායාරූප ශාලාවේ හිමිකරු වූ කුරේරා මහතා සමග විවාහ වූ ඇය අධ්‍යාපනය ලැබුවේ මාරවිල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයෙනි. ඇයට දියණියන් පස්‌ දෙනෙකි. ඇය අද අනුරාධපුරයේ සිටිනුයේ එක්‌ දියණියක වන නීතිඥ නදී කුරේරා මහත්මියගේ නිවසේය.

As a Cast

#Film NoYearFilm RoleDirector
1 31948 Kapati Arakshakaya කපටි ආරක්ෂකයා Actress K.Subramuniyam, Jyotish Sinha