Luman Rajapaksha

Luman Rajapaksha

ලූමන් රාජපක්ෂ

Born 1905 Died 1975

1905 - 1975

59.2% · 1,075 votes
Rate this artist

Summary

NameLuman Rajapaksha
Sinhala Nameලූමන් රාජපක්ෂ
Born1905
Died1975

Biography

දිව්‍යමය ප්‍රේමය චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වූ පැරකුම් ලෙස රඟපෑවේ ලූමන් රාජපක්ෂය. නාට්‍ය රචකයකු හා නිෂ්පාදකවරයෙකු වූ ඔහු හතළිහ දශකයේ රාජද්‍රෝහියා නම් නාට්‍යයේ රුක්මණී දේවි මයිකල් සන්නස් ලියනගේ හා ස්ටැන්ලි මල්ලවාරච්චි සමග රඟපා ඇත. ලුමන් රාජපක්ෂ (1905 - 1975) ඉන්පසු ඩිංගිරි මැණිකා චිත්‍රපටයේ බබා සිංඤෝ නම් හොර නයකයා ලෙස රඟපෑ ඔහු දුප්පතාගේ දුක චිත්‍රපටයේ ද රඟපෑවේය. ප්‍රවීණ මාධ්‍යවේදී බෙනඩික්ට් දොඩම්පෙගම ලියූ චිත්‍රපටි ආස්වාදනය කෘතියේ තමාට නාට්‍ය කලාව පිළිබඳ කුඩා කල දීම ආශාවක් ඇති කළ ලූමන් රාජපක්ෂට කෘතඥතාව පළ කොට තිබුණි.

As a Cast

#Film NoYearFilm RoleDirector
1 41948 Divya Premaya දිව්‍ය ප්‍රේමය Main Actor D.S. Babu, N.V. Javeri
2 341956 Dingiri Manika ඩිංගිරි මැණිකා Actor A.S.A. Saamy
3 361956 Duppathage Duka දුප්පතාගේ දුක Actor Mithradas, T.R. Sundaram