Nilupuli Jayawardana

Nilupuli Jayawardana

නිලුපුලී ජයවර්ධන

Born 29 July

29 July

55.4% · 1,730 votes
Rate this artist

Summary

NameNilupuli Jayawardana
Sinhala Nameනිලුපුලී ජයවර්ධන
Born29 July

Biography

නිලුපුලී ජයවර්ධන කියන්නෙත් අපේ රටේ කලා ලෝකයට අහිමි වී ගිය මැණිකක්. මේ වන විට ඇය තමන්ගේ රංගන දායකත්වය ලබා දීලා තියෙන්නෙ චිත්‍රපටි දෙකකට විතරයි. ඒ “සුළඟ එනු පිණිස” චිත්‍රපටිය සහ සහ “සුදු කළු සහ අළු” චිත්‍රපටයි. සුළඟ එනු පිණිස චිත්‍රපටයේ ඇය රඟපෑ ඇතැම් ජවනිකා ඉතාමත් ආන්දෝලනයකට තුඩු දුන්නා. නමුත් සිනමා රංගනය වෙනුවෙන් එවැනි කැප කිරීමක් කිරීමට තමන් දෙවරක් නොසිතන බව ඇය එම දිනවල දී ප්‍රකාශ කළා. කෙසේ වෙතත් තමන්ට ගැළපෙන චිත්‍රපටියක් නොලැබීම නිසාද මන්දා ඇය ඉන් පසුව වෙනත් කලා නිර්මාණවල දකින්නට ලැබුණේ නැහැ. මේ වන විට ඇය විවාහ වෙලා නිහඬ ජීවිතයක් ගත කරනවා.

Copied

As a Cast

#Film NoYearFilm RoleDirector
1 10362005 Sulanga Enu Pinisa සුළඟ එනු පිණිස Actress Vimukthi Jayasundara