Peter Perera

Peter Perera

Born 1946 Died 01 Aug 2004

1946 - 01 Aug 2004

59.58% · 1,340 votes
Rate this artist

Summary

NamePeter Perera
Born1946
Died01 Aug 2004

Biography

සරසවිය ඇතුළු වැඩිම සම්මාන ගණනකට හිමිකම් පෑ පීටර් පෙරේරා මහතා සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘කොටි වලිගය’ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා විය.

ඔහු හා හා පුරා නිෂ්පාදනය කළ මෙම චිත්‍රපටය 1987 වසරේදී සරසවිය, ඕ. සී. අයි. සී සහ ජනාධිපති උළෙල තුනෙන් සම්මාන 22 ලබා ගත්තේය.

ඉන් පසු ‘යුද ගිනිදැල්’ නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට සූදානම් වුවත් එය ඔහුට කර ගැනීමට නොහැකි විය.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු සභාපතිවරයකු ද වූ පීටර් පෙරේරා මහතා 2004 අගෝස්තු 01 වැනිදා අභාවප්‍රාප්ත වූයේය

Sarasaviya

Awards

National Awards

1 Special Jurry Award Koti Valigaya - 1986 14th OCIC Award Ceremony 1987 - 1987

As a Cast

#Film NoYearFilm RoleDirector
1 6321986 Koti Valigaya කොටි වලිගය Actor Gamini Fonseka
2 9672002 Onna Babo ඔන්න බබෝ Actor Dinesh Priyasad

As a Crew

Producer

#Film NoYearFilm RoleDirector
1 1751968 Akka Nago අක්ක නගෝ Producer Vincent David
2 6321986 Koti Valigaya කොටි වලිගය Producer Gamini Fonseka