Peter Perera

Peter Perera

උපත 1946 විපත 01 Aug 2004

1946 - 01 Aug 2004

59.58% · 1,340 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමPeter Perera
උපත1946
විපත01 Aug 2004

චරිතාපදානය

සරසවිය ඇතුළු වැඩිම සම්මාන ගණනකට හිමිකම් පෑ පීටර් පෙරේරා මහතා සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘කොටි වලිගය’ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා විය.

ඔහු හා හා පුරා නිෂ්පාදනය කළ මෙම චිත්‍රපටය 1987 වසරේදී සරසවිය, ඕ. සී. අයි. සී සහ ජනාධිපති උළෙල තුනෙන් සම්මාන 22 ලබා ගත්තේය.

ඉන් පසු ‘යුද ගිනිදැල්’ නමින් චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමට සූදානම් වුවත් එය ඔහුට කර ගැනීමට නොහැකි විය.

ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ හිටපු සභාපතිවරයකු ද වූ පීටර් පෙරේරා මහතා 2004 අගෝස්තු 01 වැනිදා අභාවප්‍රාප්ත වූයේය

Sarasaviya

සම්මාන

ජාතික සම්මාන

1 Special Jurry Award Koti Valigaya - 1986 14th OCIC Award Ceremony 1987 - 1987

රංගනයෙන්

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 6321986 කොටි වලිගය කොටි වලිගය Actor Gamini Fonseka
2 9672002 ඔන්න බබෝ ඔන්න බබෝ Actor Dinesh Priyasad

කාර්ය මණ්ඩලයෙන්

Producer

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 1751968 අක්ක නගෝ අක්ක නගෝ Producer Vincent David
2 6321986 කොටි වලිගය කොටි වලිගය Producer Gamini Fonseka

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play