ප්‍රශානි පෙරේරා

ප්‍රශානි පෙරේරා

Full Name: Prashani Perera
57.48% · 1,197 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමප්‍රශානි පෙරේරා
සම්පූර්ණ නමPrashani Perera

චරිතාපදානය

ප්‍රශානි පෙරේරා කියන්නෙත් කෙටි කාලයක් තුළ නාලන් මෙන්ඩිස්, ලකී ඩයස්, මාලනී ෆොන්සේකා වගේ ජනප්‍රිය ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරුන් රැසකගේ යටතේ රංගනයට අවස්ථාවල ලබපු නිළියක්. එවකට ජනප්‍රිය මෙගා ටෙලි නාට්‍යයක් වුණා “වසූදා” ටෙලි නාට්‍යයේ වසුදා ගේ වැඩිමහල් දියණියගේ චරිතය රඟ පෑ මේධා ජයරත්න ඉවත්ව යාමත් සමග ප්‍රශානි පෙරේරාට එම චරිතය රඟපෑමට අවස්ථාව ලැබුණා. මේ හරහා ඇය සුවිශාල ජනප්‍රියත්වයකට පත් වුණා. නමුත් ඇයත් විවාහයෙන් පසුව රංගනයට සමු දෙන්න තීරණය කළා. ඉන් පසුව ඉතා මෑතකදී ඇය එක චිත්‍රපටයක රඟපෑවත් එම චිත්‍රපටය එතරම් ජනප්‍රියත්වයට පත් වුණේ නෑ.

රංගනයෙන්

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 12892018 යාළු මාළු යාළු 2 යාළු මාළු යාළු 2 Main Actress Lal Priyadeva

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play