Ranasingha Arachchige Premawathie

Ranasingha Arachchige Premawathie

රණසිංහ ආරච්චිගේ පේ‍්‍රමවතී

Full Name: Devi Sakunthala Born 13 August 1933

13 August 1933

59.69% · 1,302 votes
Rate this artist

Summary

NameRanasingha Arachchige Premawathie
Sinhala Nameරණසිංහ ආරච්චිගේ පේ‍්‍රමවතී
Full NameDevi Sakunthala
Born13 August 1933

Biography

උපන් දිනය

1933-08-13 (වයස අවුරුදු 79)

කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වූ දිනය

වයස අවු 07 දී - වර්ෂ 1940 දී

දායක වූ ප්‍රථම කලා අංගය

නීතිඥ ජෝන් ද සිල්වා ශූරීන්ගේ ‘‘ස්වීට් හනිමූන්’’ නාට්‍යයෙන්.

වෙනත් කලා අංගයන්

ටවර් හෝල් නාට්‍යයන් වන සිවම්මා, සූටි ගමරාල, විදුර, ශ‍්‍රී වික‍්‍රම, හරිස්චන්ද්‍ර, රොඩී කෙල්ල, චින්තා මාණික්‍යය, සීදේවි භාර්යාව, සොබා දහම

‘‘ජොසී බබා’’ ‘‘ගහල කෙල්ල’’ ‘‘ගහල කොල්ලා’’ , නාට්‍යයන් මෙන් ම සැපතක් සොයා චිත‍්‍රපටයට රංගනයෙන් දායක වී ඇත.

පවුලේ කලා පසුබිම

ප‍්‍රවීන ටවර් හෝල් ශිල්පිනී ලක්‍ෂමී බායි මිය සොහොයුරිය වේ.

As a Cast

#Film NoYearFilm RoleDirector
1 1081965 Sepatha Soya සැපත සොයා Actress B. Nandasena Cooray