සිරිල් කොඩිතුවක්කු

සිරිල් කොඩිතුවක්කු

Full Name: Sirilkodi
59.68% · 1,257 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමසිරිල් කොඩිතුවක්කු
සම්පූර්ණ නමSirilkodi

චරිතාපදානය

සිරිල් කොඩි නොව ඔහු සිරිල් කොඩිතුවක්කු නම් වේ.. මහනුවර දිස්ත්‍රික්කයේ මයිලපිටිය ග්‍රාමයේ ඉපිද එහි ජීවත් වූ ඔහු ප්‍රබල එක්සත් ජාතික පාක්ෂිකයෙකි. පළමු පලාත් සභා මැතිවරණයට හේවාහැට ආසනය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ වැදී ජයගත් ඔහු පලාත් සභා මන්ත්‍රීවරයෙකු ලෙස මධ්‍යම පලාත් සභාව නියෝජනය කළේය. සිරිල් කොඩිතුවක්කු මහතා මෙයට වසර දහයකට පමණ පෙර සිය දිවියෙන් සමුගන්නා ලදී.

රංගනයෙන්

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 651959 හදිසි විවාහය හදිසි විවාහය Actor B.A.W. Jayamanne
2 691960 කවට අන්දරේ කවට අන්දරේ Actor B.A.W. Jayamanne
3 741961 ජීවිත පූජාව ජීවිත පූජාව Actor B.A.W. Jayamanne
4 881963 මංගලිකා මංගලිකා Actor B.A.W. Jayamanne
5 1561967 සරණ සරණ Actor Ashoka David

වෙනත් වර්ගවල චිත්‍රපට

Main Actor

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය චිත්‍රපට වර්ගය දායකත්වයඅධ්‍යක්ෂණය
1 51967 රහස් දූපත රහස් දූපත 16mm Main Actor Ervin Jayamanna

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play