Udeni Dhammika

Udeni Dhammika

Died 13 Mar 2012

Birth date unknown - 13 Mar 2012

60.14% · 1,405 votes
Rate this artist

Summary

NameUdeni Dhammika
Died13 Mar 2012

Biography

උදේනි ධම්මිකා මියයයි

චිත්‍රපට හා රූපවාහිනී නිළි උදේනි ධම්මිකා රංගන ශිල්පිනිය පසුගියදා රිය අනතුරකින් මිය ගියාය.

ඇය වැටෙන් එහා, කිඳුරංගනා, ඉතිං ඊට පස්සේ, අමරපුරය, සසර බැඳි බැමි, ගිනි පුලිඟු, දෝණි ආදී ටෙලි නාට්‍යන්හි මෙන්ම ආකාස කුසුම්, බිඳුණු හදවත, කිං හන්තර්, දමිළ චිත්‍රපට දෙකක් ඉදිරියෙහි තිරගතවීමට නියමිත සුපර් සික්ස්, විජය කුවේණි චිත්‍රපට සඳහාත්, වෙළෙඳ දැන්වීම් සඳහාත් රංගනයෙන් දායක වූ තැනැත්තියකි.

- තිලානි

As a Cast

#Film NoYearFilm RoleDirector
1 11062009 Akasa Kusum ආකාස කුසුම් Actress Prasanna Vithanage
2 11522012 Super Six සුපර් සික්ස් Actress Udara Palliyaguruge