ඩබ්ලිව්. බී. මකුලොලුව

ඩබ්ලිව්. බී. මකුලොලුව

Full Name: W.B. Makuloluwa උපත 17 February 1922 විපත 08 September 1984

17 February 1922 - 08 September 1984

55.36% · 1,667 votes
මෙම කලාකරුවා ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමඩබ්ලිව්. බී. මකුලොලුව
සම්පූර්ණ නමW.B. Makuloluwa
උපත17 February 1922
විපත08 September 1984

චරිතාපදානය

1922 පෙබරවාරි 17 වැනි දා හරිස්පත්තුවේ ඉඩමේගම ග්‍රාමයේ දී උපත ලැබූ විලියම් බණ්ඩාර මකුලොලුව සංගීත ක්‍ෂේත්‍රයට විශිෂ්ට සේවාවක් සිදුකළ මහා ගාන්ධර්වයකු වූයේය.

භාරතයේ ශාන්ති නිකේතනයේ දී ගායනය, වාදනය, නර්ථනය, හදාරා සියරට පැමිණ මෙරට අධ්‍යාපන ක්‍ෂේත්‍රයට සංගීත විෂය මුසු කොට විවිධ ආයතනවල පරිපාලන තනතුරු දරා ජන සංගීතයේ මං පෙත් හෙළි පෙහෙළි කර 1984 සැප්තැම්බර් 08 වැනි දා දැයෙන් සමු ගත්තේය.

සම්මාන

ජාතික සම්මාන

1 Best Music Director Arunata Pera - 1984 7th Presidential Award 1985 - 1985
2 Best Music Director Arunata Pera - 1984 12th OCIC Award Ceremony 1985 - 1985

කාර්ය මණ්ඩලයෙන්

Music Director

#චිත්‍රපට අංකයවර්ෂයචිත්‍රපටය දායකත්වයඅධ්‍යක්ෂණය
1 5881984 අරුණට පෙර අරුණට පෙර Music Director Amaranath Jayathilake

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play