Sithijaya

Sithijaya

ක්ෂිතිජය

Black & White 35mm

Film No: 240  ·  Released: 29 Mar 1972

59.47% · 2,073 votes
Rate this film
Special Message

සරත් දසනායක ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය

Summary

NameSithijaya / ක්ෂිතිජය
Film No240
Released Date29 Mar 1972
ColorimeterBlack & White
Video Format35mm
Movie GroupSinhala
CategoryDrama
CompanyGTC Films Company
Main Actor: Ranjith Perera Main Actress: Sujeewa Lali Producer: A.D.P.Perera Director: Sarathchandra Herath

Description

මේ සමඟින් කාන්ති ලංකා විසින් නිපද වූ ‘ශුද්ධ වූ දේශය’ නම් කෙටි චිත්‍රපටයද පෙන්වන ලදී.

මංගල දර්ශනය මරදාන එල්ෆින්ස්ටන් හි පැවැති අතර, සිලෝන් තියටර්ස් සමාගමට අයත් සිනමා ශාලා 14 කදී ප්‍රදර්ශනය ඇරැඹීය.

සිනමා ශාලා:

එල්ෆින්ස්ටන් – මරදාන, රොක්සි - වැල්ලවත්ත, එමෙස් – මොරටුව, වේල්ස් - මහනුවර, මහලේකම් – කුලියාපිටිය, ගැමුණු - වත්තල, ඉම්පීරියල් - කුරුණෑගල, ඉම්පීරියල් - පානදුර, නන්දා – ජාඇල, නැෂනල් - මහරගම, රීගල් - මීගමුව, ක්වීන්ස් - ගාල්ල, පබ්ලික්හෝල් - ගම්පහ, ශ්‍රීී ලංකා - වෙන්නප්පුව

Film No: 240 - Year: 1972

Cast

Crew