ක්ෂිතිජය

ක්ෂිතිජය

Black & White 35mm

Film No: 240  ·  Released: 29 Mar 1972

59.47% · 2,073 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න
විශේෂ සටහන

සරත් දසනායක ප්‍රථම චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය

සාරාංශය

නමක්ෂිතිජය
චිත්‍රපට අංකය240
තිරගත වූ දිනය29 Mar 1972
වර්ණ ක්‍රමයBlack & White
වීඩියෝ ආකෘතිය35mm
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
සමාගමGTC Films Company
ප්‍රධාන නළුවා: රංජිත් පෙරේරා ප්‍රධාන නිළිය: සුජීවා ලලී නිෂ්පාදනය: A.D.P.Perera අධ්‍යක්ෂණය: Sarathchandra Herath

විස්තරය

මේ සමඟින් කාන්ති ලංකා විසින් නිපද වූ ‘ශුද්ධ වූ දේශය’ නම් කෙටි චිත්‍රපටයද පෙන්වන ලදී.

මංගල දර්ශනය මරදාන එල්ෆින්ස්ටන් හි පැවැති අතර, සිලෝන් තියටර්ස් සමාගමට අයත් සිනමා ශාලා 14 කදී ප්‍රදර්ශනය ඇරැඹීය.

සිනමා ශාලා:

එල්ෆින්ස්ටන් – මරදාන, රොක්සි - වැල්ලවත්ත, එමෙස් – මොරටුව, වේල්ස් - මහනුවර, මහලේකම් – කුලියාපිටිය, ගැමුණු - වත්තල, ඉම්පීරියල් - කුරුණෑගල, ඉම්පීරියල් - පානදුර, නන්දා – ජාඇල, නැෂනල් - මහරගම, රීගල් - මීගමුව, ක්වීන්ස් - ගාල්ල, පබ්ලික්හෝල් - ගම්පහ, ශ්‍රීී ලංකා - වෙන්නප්පුව

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play