Sulanga Sera Wadi

Sulanga Sera Wadi

සුළඟ සැර වැඩියි

Colour Yet to be released

Yet to be released

61.25% · 1,775 votes
Rate this film

Summary

NameSulanga Sera Wadi / සුළඟ සැර වැඩියි
Release StatusYet to be released
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Ravindra Randeniya Director: Nihal Fernando

Description

ප්‍රවීණ රංගන ශිල්පී නිහාල් ප්‍රනාන්දු අධ්‍යක්ෂණය කළ සුළඟ සැර වැඩියි සිනමාපටයේ සියලු වැඩ කටයුතු මේ වන විට නිම කොට තිබේ. එය තිරගත කිරීමට සූදානම් බව වාර්තා වේ.

රවින්ද්‍ර රන්දෙණිය, නිහාල් ප්‍රනාන්දු, රනිල් කුලසිංහ ඇතුළු පිරිස සුළඟ සැර වැඩියි සිනමාපටයේ රංගනයෙන් දායක වේ. මෙය පාසලක් කේන්ද්‍ර කර ගනිමින් නිර්මාණය වූ සිනමාපටයකි. නිහාල් මෙයට පෙර අමාන්තය චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේය.

සුළඟ නම සහිතව චිත්‍රපට රාශියක් සිංහල සිනමාවට එක් විය. සැඩ සුළං සමඟ ඇරඹි එම නාමාවලිය ඇන්ටන් ප්‍රනාන්දුගේ සුළි සුළං, බෙනට් රත්නායකගේ සුළඟ, විමුක්ති ජයසුන්දරගේ සුළඟ එනු පිණිස හා සුළඟ ගිනි අරන්, සුළඟ නම සහිත සිංහල චිත්‍රපට වන අතර ළඟදී තිරගත වන නුවන් ජයතිලකගේ කුලුඳුල් චිත්‍රපටය සුළඟ අප රැගෙන යයි යනුවෙන් නම් කොට ඇත.

Cast

Crew