ස්වරූප

ස්වරූප

Colour

Film No: 1261  ·  Released: 29 Sep 2017

58.76% · 2,045 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමස්වරූප
චිත්‍රපට අංකය1261
තිරගත වූ දිනය29 Sep 2017
වර්ණ ක්‍රමයColour
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
ප්‍රධාන නළුවා: තුසිත් ලක්නාත් ප්‍රධාන නිළිය: Reeni De Silva අධ්‍යක්ෂණය: ධර්මසේන පතිරාජ නිෂ්පාදනය: Mohan Mabotuwana

පූර්ව ප්‍රචාරක පටය

විස්තරය

විශිෂ්ට සිනමාවේදී ආචාර්ය ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ නවතම සිනමාපටය ස්වරූප පසුගිය සිකුරාදා සිට රිත්මා මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වීම ඇරැඹිණ. ෆ්‍රාන්ස් කෆ්කාගේ මෙට මොෆොසිස් කෙටි කතාව ඇසුරෙන් එරික් ඉලයප්ආරච්චි අනුවර්තනය කළ මෙහි ඩබ්ලිව්. ජයසිරි, නීටා ප්‍රනාන්දු, ලක්ෂ්මන් ිමෙන්ඩිස්, චමිලා පීරිස්, ප්‍රියා රණසිංහ, විමල් කුමාර ද කොස්තා, දයා තෙන්නකෝන්, තුසිත ලක්නාත්, රිනි ද සිල්වා, ඩී. බී. ගංගොඩතැන්න, සංගීතා පල්ලියගුරුගේ, ඩී. රම්‍යා, විමල් හලංගොඩ, මිල්ටන් පෙරේරා, සැනෙට් දික්කුඹුර චරිත මවති. සුගත් අමරජීව බණ්ඩාර සහාය අධ්‍යක්ෂණයකි. අනුර බණ්ඩාර සහාය සංස්කරණ ශිල්පියාය. නන්ද මුණසිංහ නිෂ්පාදන කළමනාකරණයෙන් දායක වේ. රංජිත් මතඟවීරගේ අංග රචනයකි. කොණ්ඩා සැකසුම තුෂාර විදානගමගේ ගෙනි. ආචාර්ය ධර්මසේන පතිරාජ සමඟ එරික් ඉලයප්ආරච්චි ස්වරූප තිර රචනා කොට ඇත. කලා නිර්මාණ සැලැසුමකරණය ලාල් හරින්ද්‍රනාත්ගෙනි. අසංග නීලවතුර සහාය කලා අධ්‍යක්ෂවරයාය. නදීක ගුරුගේ ගේ සංගීත අධ්‍යක්ෂණයකි. එල්මෝ හැලිඩේ සංස්කරණයෙන් ද, ඩොනල්ඩ් කරුණාරත්න කැමරා අධ්‍යක්ෂණයෙන් ද, ධර්මසේන පතිරාජ සහාය නිෂ්පාදනයෙන් ද, විමල් හලංගොඩ රේඛීය නිෂ්පාදනයෙන් ද මෙයට දායක විය. ස්වරූප මොහාන් මාබොටුවනගේ නිෂ්පාදනයකි.

- Sarasaviya

රංගන ශිල්පීන්

තුසිත් ලක්නාත්
තුසිත් ලක්නාත්
ප්‍රධාන නළුවා
Reeni De Silva
Reeni De Silva
ප්‍රධාන නිළිය
ඩබ්ලිව් ජයසිරි
ඩබ්ලිව් ජයසිරි
නළුවා
නීටා ප්‍රනාන්දු
නීටා ප්‍රනාන්දු
නිළිය
ලක්ෂ්මන් මෙන්ඩිස්
ලක්ෂ්මන් මෙන්ඩිස්
නළුවා
දයා තෙන්නකෝන්
දයා තෙන්නකෝන්
නළුවා
විමල් කුමාර් ද කොස්තා
විමල් කුමාර් ද කොස්තා
නළුවා
ඩී.බී. ගංගොඩතැන්න
ඩී.බී. ගංගොඩතැන්න
නළුවා
Wishvajith Gunasekera
Wishvajith Gunasekera
නළුවා
ප්‍රියා රණසිංහ
ප්‍රියා රණසිංහ
නිළිය
සැනට් දික්කුඹුර
සැනට් දික්කුඹුර
නිළිය
රෙන්ගසාමි ෂන්මුගලිංගම්
රෙන්ගසාමි ෂන්මුගලිංගම්
නළුවා
ප්‍රමෝදී අබේසිංහ
ප්‍රමෝදී අබේසිංහ
නිළිය
සුරංගා උදේශි
සුරංගා උදේශි
නිළිය
නෙතු හසරන්ගි
නෙතු හසරන්ගි
නිළිය
පත්මිණි චන්ද්‍රිකා
පත්මිණි චන්ද්‍රිකා
නිළිය
අසංග නීලවතුර
අසංග නීලවතුර
නළුවා
Daminda Rodrigo
Daminda Rodrigo
නළුවා
රන්දික ගුණතිලක
රන්දික ගුණතිලක
නළුවා
සුරංග ප්‍රදීප්
සුරංග ප්‍රදීප්
නළුවා
ප්‍රමිලා සමරකෝන්
ප්‍රමිලා සමරකෝන්
නළුවා
නිලන්ති වේරදුවගේ
නිලන්ති වේරදුවගේ
නිළිය
Chamila Pieris
Chamila Pieris
නිළිය
Sangeetha Palliyaguruge
Sangeetha Palliyaguruge
නිළිය
D. Ramya
D. Ramya
නිළිය
විමල් හලංගොඩ
විමල් හලංගොඩ
නළුවා
අනුරාධා මල්ලවාරච්චි
අනුරාධා මල්ලවාරච්චි
නළුවා
Somasiri Kolambage
Somasiri Kolambage
නළුවා
Premarathna Samarathunga
Premarathna Samarathunga
නළුවා
V. Mahilingam
V. Mahilingam
නළුවා
Liyu Ung Ang
Liyu Ung Ang
නළුවා
Samantha Kumara Gamage
Samantha Kumara Gamage
නළුවා
Chanudi Perera
Chanudi Perera
නිළිය
Rohan Hettiarachchi
Rohan Hettiarachchi
නළුවා
Jayarathna Kodikaraarachchi
Jayarathna Kodikaraarachchi
නළුවා

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play