Viyasiduru

Viyasiduru

වියසිදුරු

Colour

Film No: 1368  ·  Released: 23 Mar 2023

59.26% · 1,452 votes
Rate this film
Special Message

ප්‍රභාත් අගම්පොඩි ගේ කුලුඳුල් සිනමා නිර්මාණය

Summary

NameViyasiduru / වියසිදුරු
Film No1368
Released Date23 Mar 2023
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama
Main Actor: Kalana Gunasekara Main Actress: Shalani Tharaka Director: Prabath Angampodi

Trailer

Description

පශ්චාත් නූතනවාදී සිනමා ශානරයට අයත් මෙම සිනමා පටයේ කතා තේමාව ගෙතී ඇත්තේ, පෙම්වතුන් යුවළක් මුහුණ දෙන අහඹු සිදුවීමකින් අනතුරුව ඔවුනට මුහුණ පෑමට සිදුවන අතිශය සංකීර්ණ වූ සිදුවීම් පෙළක් වටායි. මෙහි රංගනයෙන් කලණ ගුණසේකර, ශලනි තාරකා, ලක්ෂ්මන් මෙන්ඩිස්, ධර්මප්‍රිය ඩයස්, තුමිඳු දොඩන්තැන්න, චතුර ප්‍රභාත්, සංජීව දිසානායක, ක්‍රිෂාන් මධුසංක ඇතුළු පිරිසක් දායකව ඇත. සුසන්ත මහගල්ගමුව කැමරා අධ්‍යක්ෂණයෙන්ද, ලක්ෂිත සංකල්ප අංග රචනයෙන්ද, වර්ණ සංයෝජනයෙන් ආනන්ද බණ්ඩාර, සංගීත අධ්‍යක්ෂණයෙන් මිලින්ද තෙන්නකෝන්, සහය අධ්‍යක්ෂණයෙන් ගයන්ත දිසානායක සම්බන්ධ වී ඇති ‘වියසිදුරු’ කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනී ඩිප්ලෝමා පාඨමාලාවේ විද්‍යාර්ථීන්ගේ ඉදිරිපත් කිරීමක් ලෙසින් එළිදක්වා ඇත.

Cast

Crew

Other Crew