වියසිදුරු

වියසිදුරු

Colour

Film No: 1370  ·  Released: 23 Mar 2023

59.26% · 1,452 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න
විශේෂ සටහන

ප්‍රභාත් අගම්පොඩි ගේ කුලුඳුල් සිනමා නිර්මාණය

සාරාංශය

නමවියසිදුරු
චිත්‍රපට අංකය1370
තිරගත වූ දිනය23 Mar 2023
වර්ණ ක්‍රමයColour
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
ප්‍රධාන නළුවා: කලණ ගුණසේකර ප්‍රධාන නිළිය: ශලනි තාරකා අධ්‍යක්ෂණය: Prabath Angampodi

පූර්ව ප්‍රචාරක පටය

විස්තරය

පශ්චාත් නූතනවාදී සිනමා ශානරයට අයත් මෙම සිනමා පටයේ කතා තේමාව ගෙතී ඇත්තේ, පෙම්වතුන් යුවළක් මුහුණ දෙන අහඹු සිදුවීමකින් අනතුරුව ඔවුනට මුහුණ පෑමට සිදුවන අතිශය සංකීර්ණ වූ සිදුවීම් පෙළක් වටායි. මෙහි රංගනයෙන් කලණ ගුණසේකර, ශලනි තාරකා, ලක්ෂ්මන් මෙන්ඩිස්, ධර්මප්‍රිය ඩයස්, තුමිඳු දොඩන්තැන්න, චතුර ප්‍රභාත්, සංජීව දිසානායක, ක්‍රිෂාන් මධුසංක ඇතුළු පිරිසක් දායකව ඇත. සුසන්ත මහගල්ගමුව කැමරා අධ්‍යක්ෂණයෙන්ද, ලක්ෂිත සංකල්ප අංග රචනයෙන්ද, වර්ණ සංයෝජනයෙන් ආනන්ද බණ්ඩාර, සංගීත අධ්‍යක්ෂණයෙන් මිලින්ද තෙන්නකෝන්, සහය අධ්‍යක්ෂණයෙන් ගයන්ත දිසානායක සම්බන්ධ වී ඇති ‘වියසිදුරු’ කැලණිය විශ්වවිද්‍යාලයේ සිනමා හා රූපවාහිනී ඩිප්ලෝමා පාඨමාලාවේ විද්‍යාර්ථීන්ගේ ඉදිරිපත් කිරීමක් ලෙසින් එළිදක්වා ඇත.

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play