වස්සානේ සඳ

වස්සානේ සඳ

Colour

Film No: 1279  ·  Released: 25 May 2018

62.35% · 2,548 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමවස්සානේ සඳ
චිත්‍රපට අංකය1279
තිරගත වූ දිනය25 May 2018
වර්ණ ක්‍රමයColour
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයආදර
ප්‍රධාන නළුවා: Anuj Ranasinghe ප්‍රධාන නිළිය: Piyumi Hansamali නිෂ්පාදනය: උදයකාන්ත වර්ණසූරිය නිෂ්පාදනය: H.D. Premasiri අධ්‍යක්ෂණය: උදයකාන්ත වර්ණසූරිය

පූර්ව ප්‍රචාරක පටය

සන්දේශ් උගත්, උසස් පාන්තික පවුලක කඩවසම් තරුණයෙකි. මිහිිරි ඔහුගේ පෙම්වතියයි. මිහිරිගේ බුද්ධි හීන එකම සොහොයුරා නිසා ඇය හා සන්දේශ් අතර විවාහයකට සන්දේශ්ගේ දෙමාපියන්ගෙන් බාධා එල්ල වේ. පසුව සන්දේශ් ව්‍යාපාර කළමනාකරණ උපාධියක් සඳහා ඕස්ට්‍රේලියාව බලා යයි. ඕස්ට්‍රේලියාවේදී සන්දේශ් නතාශා නැමැති තවත් සුරූපී යුවතියක් හා පෙමින් බැඳේ. එහෙත් දිනක් සිදුවන හදිසි අනතුරක් නිසා සන්දේශ් ආබාධිත තත්ත්වයකට පත් වේ. මේ හේතුවෙන් දෙදෙනා අතර විවාහයක් සඳහා නතාශාගේ දෙමාපියන් විරුද්ධ වීම නිසා සන්දේශ් යළිත් ලංකාවට පැමිණීමට තීරණය කරයි.

ලංකාවේදී සන්දේශ්ට යළිත් මිහිරි මුණ ගැසේ. මේ වන විට ඇයගේ ආබාධිත සොහොයුරා මිය ගොස් සිටි අතර ඇය ගයන්ත නැමැති තරුණයෙකු හා පෙමින් බැඳී සිටී. පසුව මිහිරිත් ගයන්තත් එකතු වී සන්දේශ්ගේ ආබාධය සුවකර දීමට අප්‍රමාණ වෙහෙසක් ගනී.

ගෙවී යන කාලයත් සමඟ සන්දේශ්ගේ ආබාධිත තත්ත්වය සුවකර දීමට මිහිරිට හා ගයන්තට හැකිවේද? සන්දේශ්ගේ හා මිහිරිගේ සුහදත්වය පිළිබඳ ගයන්ත සිතන්නේ කුමක්ද? සන්දේශ්ගේ ඉරණම කුමක් වේද?

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play