වැහිලිහිණි
Film No: 239 · Released: 15 Mar 1972
ගීතදේවයන් සංගීතවත් කළ ප්‍රථම සහ එකම චිත්‍රපටය
මේ සමඟින් ‘මනසක ගැටුමක්’ නමැති පර්යේෂණාත්මක කෙටි චිත්‍රපටය ද පෙන්වන ලදී. සිලෝන් තියටර්ස් ප්‍රදර්ශන මණ්ඩලයට අයත් සිනමා ශාලා තුළ ප්‍රදර්ශනය විය.