වෙස් ගත්තෝ
Film No: 221 · Released: 10 Dec 1970
"We are no Angles" ඉංග්‍රීසි චිත්‍රපටය ඇසුරිනි
මේ සමඟින් විමල් කුමාර් ද කොස්තා රඟපෑ නිහඬ අභිරූපන කෙටි චිත්‍රපටයක් ද පෙන්වීය. මංගල දර්ශනය - සිරිමාවෝ බණ්ඩාරායක මැතිනියගේ ප්‍රධානත්වයෙන් රීගල් සිනමා ශාලාවේදී