Yodhayange Adaviya

Yodhayange Adaviya

Colour Yet to be released

Yet to be released

59.57% · 1,168 votes
Rate this film

Summary

NameYodhayange Adaviya
Release StatusYet to be released
ColorimeterColour
Movie GroupSinhala
CategorySci-Fi
Director: Nirmal Rajapaksha

Description

පිටසක්වල අභිරහසක් චිත්‍රපටය නිර්මාණය කළ චිත්‍රපට අධ්‍යක්ෂ නිර්මාල් රාජපක්ෂ ගේ නවතම සිනමා නිර්මාණය වූ "යෝධයන්ගේ අඩවිය" චිත්‍රපටයේ මුහුරත් උලෙළ මෙම මස 19 වැනිදා (අද) ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී පැවැත්විණි.

දේශීය සිනමාව තුළ පරිගණක තාක්ෂණය විශාල වශයෙන් යොදා ගනිමින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට සැලසුම් කොට ඇත.

විශාල සතුන් හා යෝධයන් සිටින සැඟවුණු දූපතකට ගසාගෙන යන තරුණ පිරිසක් වටා ගෙතුණු විද්‍යා ප්‍රබන්ධ සිනමාපටයක් වන යෝධයන්ගේ අඩවිය මුහුරත් උලෙළ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා, ජාතික චිත්‍රපට සංස්ථා සභාපති සිතේන්ද්‍ර සේනාරත්න, ප්‍රවීණ නළු සනත් ගුණතිලක ඇතුලු කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් ඇරැඹි අයුරු ශාන් රඹුක්වැල්ලගේ කැමරාවේ සටහන් වූ අයුරු.

Crew