Films  
Timeline
  • 2017-Oct-27
    රූපගත කිරීම ආරම්භ විය
  • 2017-Oct-19
    "යෝධයන්ගේ අඩවිය" චිත්‍රපටයේ මුහුරත් උලෙළ මෙම මස 19 වැනිදා (අද) ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී පැවැත්විණි.
Yodhayange Adaviya
Reviewed by films.lk on 2018-06-25 .
Rating: 3
Yodhayange Adaviya - Fans : 1 Not Released
59.239130434783
59% |   184  Vote(s)
1 2 3 4 5

Yodhayange Adaviya
Sci-Fi / Colour
Released Date :  Not Released
   
Main Actor :
Main Actress :
Director : Nirmal Rajapaksha
Producer :
SHARE ON Share on Google+ Share on twitt
Description

පිටසක්වල අභිරහසක් චිත්‍රපටය නිර්මාණය කළ චිත්‍රපට අධ්‍යක්ෂ නිර්මාල් රාජපක්ෂ ගේ නවතම සිනමා නිර්මාණය වූ "යෝධයන්ගේ අඩවිය" චිත්‍රපටයේ මුහුරත් උලෙළ මෙම මස 19 වැනිදා (අද) ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා තරංගනී ශාලාවේදී පැවැත්විණි.

දේශීය සිනමාව තුළ පරිගණක තාක්ෂණය විශාල වශයෙන් යොදා ගනිමින් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට සැලසුම් කොට ඇත.

විශාල සතුන් හා යෝධයන් සිටින සැඟවුණු දූපතකට ගසාගෙන යන තරුණ පිරිසක් වටා ගෙතුණු විද්‍යා ප්‍රබන්ධ සිනමාපටයක් වන යෝධයන්ගේ අඩවිය මුහුරත් උලෙළ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය සරත් ෆොන්සේකා, ජාතික චිත්‍රපට සංස්ථා සභාපති සිතේන්ද්‍ර සේනාරත්න, ප්‍රවීණ නළු සනත් ගුණතිලක ඇතුලු කලාකරුවන් රැසකගේ සහභාගිත්වයෙන් ඇරැඹි අයුරු ශාන් රඹුක්වැල්ලගේ කැමරාවේ සටහන් වූ අයුරු.

Film Cast
Film Crew

Nirmal Rajapaksha
Director
Muhurath Ceremony
Facebook Comments
 
A project by isandi CREATIONS