1970 Love Story

1970 Love Story

Colour

Film No: 1396  ·  Released: 09 Feb 2024

59.95% · 2,012 votes
Rate this film

Summary

Name1970 Love Story
Film No1396
Released Date09 Feb 2024
ColorimeterColour
Movie GroupSinhala
CategoryRomance
Main Actor: Hemal Ranasinghe Main Actress: Gamya Wijayadasa Director: Aruna Jayawardana Producer: Saman Edirisingha

Trailer

Description

මෙය අරුණ ජයවර්ධනගේ තුන්වන සිනමා අධ්‍යක්ෂණය වන අතර ඔහු මීට පෙර 2013 වසරේ නිකිණි වැස්ස සහ 2022 වසරේ Happy Birthday චිත්‍රපට දෙක අධ්‍යක්ෂණය කළේය. සමන් එදිරිසිංහ මෙහි නිෂ්පාදක වන අතර නලින් සිරිවර්ධන විධායක නිෂ්පාදකවරයා වේ.

චිත්‍රපටය රූගත කර ඇත්තේ පාදුක්ක අයර් වතුයායේ අයර් කාසල් සහ ඒ අවට ප්‍රදේශවලය.

ගීත එළිදැක්වීම 2023 සැප්තැම්බර් මාසයේදී ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පැවැත්විණි. චිත්‍රපටයේ මංගල දර්ශනය 2024 පෙබරවාරි 1 වන දින තිරගත වූ අතර 2024 පෙබරවාරි 9 වන දින දිවයින පුරා තිරගත විය.

Cast

Crew

Other Crew