Daya Wayaman

Daya Wayaman

දයා වයමන්

Born 22 October 1939

22 October 1939

59.75% · 1,752 votes
Rate this artist

Summary

NameDaya Wayaman
Sinhala Nameදයා වයමන්
Born22 October 1939

Biography

උපන් දිනය

1939-10-22

කලා ක්ෂේත්‍රයට අවතීර්ණ වූ දිනය

1963 දී

දායක වූ ප්‍රථම කලා අංගය

ප‍්‍රසිද්ධ වේදිකාවෙන්

වෙනත් කලා අංගයන්

- වේදිකා නාට්‍ය නිෂ්පාදනය, රඟපෑම හා අධ්‍යක්‍ෂණය ආදී ක්‍ෂෙත‍්‍රවලට දායක වී ඇත.

- නෙයිනාගේ සූදුව ඇතුළු චිත‍්‍රපට 200ක පමණ රංගන දායකත්වයත්, හඬකැවීම් ශිල්පියෙකු ලෙසත්,

ගුවන් විදුලියේ නාට්‍ය ශිල්පියෙකු ලෙසත් ඒ ශ්‍රේණියේ ශිල්පියෙකු ලෙසත්, චිත‍්‍රපට 9 ක හා ටෙලි නාට්‍ය 16 ක පමණ සහාය අධ්‍යක්‍ෂකවරයෙකු ලෙසත් කලා ක්‍ෂෙත‍්‍රයට දායක වී ඇත.

- රූපවාහිනියේ පළමු ප‍්‍රසාංගික ටෙලි වෘත්තාන්තය වන දිමුතු මුතු හි පෝර මුදලාලිගේ චරිතය ඉදිරිපත් කර ඇත.

As a Cast

#Film NoYearFilm RoleDirector
1 4281980 Jodu Valalu ජෝඩු වළලු Actor Pathiraja L.S. Dayananda
2 5801984 Podi Ralahami පොඩි රාලහාමි Actor Siri Kularathna
3 6451987 Kivulegedara Mohottala කිව්ලේගෙදර මොහොට්ටාල Actor Pathiraja L.S. Dayananda
4 9502001 Aswesuma අස්වැසුම Actor Bennett Ratnayake
5 13472022 Ashawari ආශාවරී Actor Theja Iddamalgoda
6 13782023 Kathuru Mithuru කතුරු මිතුරු Actor Giriraj Kaushalya
7 13942024 1970 Love Story Actor Aruna Jayawardana
8 14242025 Kaasi Vaasi කාසි වාසි Actor Jayaprakash Sivagurunathan
9 14262025 Govi Thaththa ගොවි තාත්තා Actor Dharshana Ruwan Dissanayake

As a Crew

Story

#Film NoYearFilm RoleDirector
1 6451987 Kivulegedara Mohottala කිව්ලේගෙදර මොහොට්ටාල Story Pathiraja L.S. Dayananda