Govi Thaththa

Govi Thaththa

ගොවි තාත්තා

Colour

Film No: 1428  ·  Released: 14 Feb 2025

60.91% · 1,990 votes
Rate this film
Special Message

රුවන් දිසානායකගේ කුළුඳුල් අධ්‍යක්ෂණය

Summary

NameGovi Thaththa / ගොවි තාත්තා
Film No1428
Released Date14 Feb 2025
ColorimeterColour
Movie GroupSinhala
CategoryDrama
CompanyKokwewa Creation

Trailer

Description

මෙරට චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන මුල්ම සංගීත අධ්‍යක්ෂවරයා ලෙස වාර්තා තබමින්, සංගීත අධ්‍යක්ෂවරයකු ලෙසට සම්මානයට පාත්‍ර වූ දර්ශන රුවන් දිසානායක චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිස ඇති වග සරසවියට වාර්තා විය. සූර ගොවියකුගේ කතා පුවතක් රැගත් ඔහුගේ කුලුඳුල් සිනමා නිමැයුම ගොවි තාත්තා යනුවෙන් නම් කොට තිබේ. දර්ශනගේ පියාගේ ජීවිත කතාව ඇසුරෙන් එහි තිර රචනය කරනු ලබන්නේ අමිල තේනුවර විසිනි. සරත් බණ්ඩාර කොක්වැව නමැති ගොවියකු ගොවි තාත්තා නිෂ්පානය කරනු ලබයි. නිශාන්ත ප්‍රදීප් කැමරා අධ්‍යක්ෂවරයාය. දර්ශන විසින් සංගීතය නිර්මාණය කරයි. ආචාර්ය සුනිල් රණසිංහ සිනමාපටයෙහි අධීක්ෂකවරයා වශයෙන් කටයුතු කරයි. ගොවි තාත්තා හි නළු නිළියන් තේරීම මේ දිනවලදී සිදු වෙයි.

The film starts off with an interesting premise that comes with the implementation of paradigm shift mindset in describing the side effects, ripple effects and consequences of moving beyond nature-friendly agro practices with the advent of chemical-based agriculture methodology. The film storyline carries the raw emotions often with the tone of sadness in the point of view of director's narration in an aesthetic art form.

Cast

Crew