තොරතුරුකතාවගීතඡායාරූප
Gambada Sundari / ගම්බඳ සුන්දරී
[ Colour 16mm ]
චිත්‍රපට අංකය : 8
නිකුත් වූ දිනය : 1950-01-27
60.632827949901
61% |   1517  Vote(s) | Vote Here
1 2 3 4 5
 
කතාව

තුම්පනේ ප්‍රසිද්ධ ධනවතෙකු වූ සේකර මුදලාලිට සිටින්නේ දියණියන් දෙදෙනෙකි. ඔහුගේ බිරිද සහ දියණියන් දෙදෙනා සමග මහියංගණයේ වන්දනා ගමනක් යෑමට පිටත් වන අතර මහියංගනයේ ගොස් ඔවුන් නැවත එන අවස්තාවකදී ගිමන් නිවන්නට නැවතුන අවස්තාවක රූපා විසින් අසල තිබෙන කැලෑ රොදකට මලක් කඩන්න යන අතර , වනයේ සැගව සිටින වැද්දෙකු විසින් ඇයව පැහැර ගන්නවා. සියලු දෙනාම රූපාව සොයා කැලෑ වැදෙන අතර. මුදලාලිට වූ කරදර දුටු විමල් හා සිරිල් නම් තරුණ මිතුරන් දෙදෙනෙකුද රූපා සෙවීමට එකතු වනවා. රූපා සොයා ගැනීම දුෂ්කර බව දුටු මුදලාලි නැවත හැරී ගෙදර ගියත් . විමල් හා සිරිල් උත්සාහය අත හරින්නේ නෑ . ඔවුන් වැද්දා සිටි තැන සොයා ගොස් ඔහු හා සටන් වැද රූපා ගලවා ගනු ලබන අතර පසුව ඇයව දෙමව්පියන්ට භාර දෙනව . අවසානයේ විමල්ගේ සහයෙන් සිරිල් රූපාව විවාහකර ගැනීමෙන් පසුව චිත්‍රපටය අවසන් වනවා.
 
#prashan_malith
 
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS