අපට ශක්තියක් වන්න ඔබට ආරාධනා

වර්ෂ 2007 ඉතාමත් කුඩා දත්ත ප්‍රමාණයකින් පටන් ගත්ත අප වෙබ් අඩවිය, ශ්‍රී ලංකාවේ සිනමාව වෙනුවෙන් කැපවුණු ප්‍රථම සහ එකම වෙබ් අඩවිය බවට පත්වෙලා. 1925 "රාජකීය වික්‍රමය" නිහඬ චිත්‍රපටයේ සිට මේ වන විට ලංකාවේ තිරගත වූ හා තිරගත වීමට නියමිත චිත්‍රපට 3000කට ආසන්න ප්‍රමාණයක දත්ත මෙහි ඇතුලත් වෙයි. සිනමාවට සම්බන්ධ වූ කලාකරුවන් 12000කට වඩා වැඩි පිරිසකගේ සිනමාවට සම්බන්ධ ජිවදත්ත මෙහි ඇතුලත් වෙයි. චිත්‍රපට චායාරුප 10000කට වඩා වැඩි සංඛ්‍යාවක් අන්තර්ගත මෙම වෙබ් අඩවිය පසුගිය වසර කිහිපය පුරාම ඇගයීමට ලක්විය. මෙම වෙබ් අඩවිය 2009 වසරේ හොඳම වෙබ් අඩවිය සඳහාද සම්මානයෙන් පිදුම් ලැබිය.

සිනමාව හදාරන දෙස් විදෙස් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නිබඳ ඇගයීමට ලක් වූ මෙම වෙබ් අඩවිය ඔවුන් මා වෙත එවන පණිවිඩ හරහා මනාව පසක් වෙයි. පසු ගිය වසර 15 පුරා සේවාවක් ලෙස පවත්වාගෙන ගිය මෙම වෙබ් අඩවිය ශ්‍රී ලාංකේය සිනමාවට ආදරය කරන සැමගේ උදව් අවැසි මොහොතයි. ඉදිරියත් මෙම සේවාව වඩාත් විදිමත් ආකාරයෙන් පවත්වාගෙන යෑමට ඔබගේ උපකාර අවශ්‍යම මොහොතයි.

ඔබත් ඔබට හැකි අයුරින් ඔබගේ සහයෝගය අපට ලබා දෙන්න. සිනමාවට ලැදි සැමගෙන් ඉල්ලා සිටින ගෞරවණීය ආරාධනාවයි මේ. ඔබගේ ආධාර පහත සඳහන් ගිණුමට යොමු කරන්න.

Bank - Hatton National Bank
Branch - Homagama
Account Name - WIAK Wickramarachchi
Account Number - 077020125289

ස්තුතියි
ඉසුර වික්‍රමාරච්චි
නිර්මාණකරු
www.films.lk

 
CONTACT

MOBILE : +94 711 400 300

E-MAIL : isandi@gmail.com

FACEBOOK : www.facebook.com/isuraw

LINKEDIN : www.linkedin.com/in/isura/

 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS