NEWS
 

News
නිම නොවන කතාවක් "නිමි"
2022-11-02

ඉසුරු වීරසිංහ හා චතු පෙරේරා ගේ සිනමා කෘතියක් වන "නිමි" දැන් දිවයින පුරා සිනමාහල් වල ප්‍රදර්ශනය වේ. 



Videos
මා කැමතිම චිත්‍රපටිය සිරියලතා - රුක්මණී දේවි
2022-07-10
රුක්මණී දේවිය සහ එඩඩී  ජයමාන්න සමග කල පිළිසඳර 


Articles
තිරයේ එක් නොවූ ගාමිණී – සුමනා - Gamini-Sumana
2022-06-05

ශ්‍රී ලංකාවේ එදා මෙදාතුර බිහිවූ අග්‍රගණ්‍ය නළුවා ගාමිණි ෆොන්සේකාය. මෙරට සිනමාවේ විශේෂයෙන්ම ඔහුගේ යුගයේ ප්‍රධාන චරිත රඟපෑ එනම් හැටේ දශකයෙහි ජීවරානි, සන්ධ්‍යා කුමාරි, විජිත මල්ලිකා, අනුලා කරුණාතිලක, එඞ්නා සුගතපාල, පුණ්‍යා හීන්දෙණිය වැනි නිළියන් සමඟද හැත්තෑව දශකයෙහි කැපී පෙනුණු මාලිනී, ශ්‍රියානි, නීටා, සෝනියා දිසා, ස්වර්ණා කහවිට, ගීතා කුමාරසිංහ, වීනා ජයකොඩි, ජෙනීටා සමරවීර, ස්වර්ණා මල්ලවාරච්චි, (ස්වර්ණා මල්ලවාරච්චි චංචල රේඛා චිත්‍රපටයේ ගාමිණීගේ පෙම්වතිය ලෙස රඟපෑවාය.) මානෙල් වානගුරු, ෆරීනා ලායි වැනි ප්‍රධාන චරිත නිරූපණය කළ නිළියන් සමඟද චරිත නිරූපණය කිරීමේ අවස්ථාව ඔහු උදාකර ගත්තේය.



Videos
අවසාන දෙකක් සහිතව තිරගතවූ එකම චිත්‍රපටය - Pembara Madu
2022-05-08
අවසානයන් දෙකක් සහිත ප්‍රථම චිත්‍රපටය.
දිනක් හැර දිනක් අවසානයන් දෙකක් සහිතව තිරගත විය.


Videos
විජය , ගාමිණී , ජෝ , එකට රගපෑ අවසන් චිත්‍රපටය - පූජා - Pooja
2020-12-05

විජය , ගාමිණී , ජෝ , එකට රගපෑ අවසන් චිත්‍රපටය - පූජා



Videos
රිදී තිරය පෙරළි කල විජය - පෙරළිකාරයෝ - Peralikarayo
2020-11-26

බොලිවුඩ් සුපිරි නිලි කාජල්ගේ මව ප්‍රධාන චරිතයට රඟපෑ "පෙරළිකාරයෝ" චිත්‍රපටය



Videos
විකට රජා ෆ්‍රෙඩී සිල්වා ගැන ඔබ කිසිදා නොඇසූ කතා
2020-10-07

සිංහල සිනමාවේ විකට රජා ෆ්‍රෙඩී සිල්වා ගැන ඔබ කිසිදා නොඇසූ කතා කිහිපයක් මානෙල් චන්ද්‍රලතාගේ හඬින්



Articles
මියගියත් නොමියෙන රුක්මණී දේවි
2018-10-25
හතළිස් වැනි ගුණානුස්මරණය වෙනුවෙනි මම ගායිකාවක් හැටියට ගීත ප්‍රසංගයක් පැවැත්වීමට හීනෙකින්වත් හිතුවේ නෑ. එයට හේතුව අනාගතය ගැන සිතීමට හීනෙකින්වත් මා තුළ බලාපොරොත්තු නැති නිසා. මගේ හිතවත් මිතුරු මිතුරියන්ගේ ඉල්ලීමට 'ස්වර්ණ ගී' ප්‍රසංගය පැවැත්වීමට හිතුවා' ඇය කීවාය.

Videos
රුක්මණී දේවි වාර්තා වැඩසටහන - Rukmani Devi's Documentry by GFU
1979-07-04

රජයේ චිත්‍රපට අංශය වෙනුවෙන් තිස්ස අබේසේකරයන් විසින් නිර්මාණය කරන ලද රුක්මණී දේවි වාර්තා වැඩසටහන 



Videos
රුක්මණී දේවියගේ අවමගුල් උත්සවය 1978
1978-11-01
මාතර උයන්වත්තේ සංගීත සංදර්ශනය අවසන්කොට පැමිණෙමින් සිටියදී තුඩැල්ල සාන්ත මරියා දෙව්මැදුර අසල සිදු වූ රිය අනතුරින් රුක්මණී දේවි නම් අසහාය නිළිය අපට අහිමි විය.
 
 
 
HOME
NEWS
DONATE US
CONTACT
FILMS
OTHER FILMS
UPCOMING
ARTISTS
NATIONAL AWARDS
THEATERS
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS