Newsනිම නොවන කතාවක් "නිමි"2022-11-02
ඉසුරු වීරසිංහ හා චතු පෙරේරා ගේ සිනමා කෘතියක් වන "නිමි" දැන් දිවයින පුරා සිනමාහල් වල ප්රදර්ශනය වේ.
Videosමා කැමතිම චිත්රපටිය සිරියලතා - රුක්මණී දේවි2022-07-10
රුක්මණී දේවිය සහ එඩඩී ජයමාන්න සමග කල පිළිසඳර
Articlesතිරයේ එක් නොවූ ගාමිණී – සුමනා - Gamini-Sumana2022-06-05
ශ්රී ලංකාවේ එදා මෙදාතුර බිහිවූ අග්රගණ්ය නළුවා ගාමිණි ෆොන්සේකාය. මෙරට සිනමාවේ විශේෂයෙන්ම ඔහුගේ යුගයේ ප්රධාන චරිත රඟපෑ එනම් හැටේ දශකයෙහි ජීවරානි, සන්ධ්යා කුමාරි, විජිත මල්ලිකා, අනුලා කරුණාතිලක, එඞ්නා සුගතපාල, පුණ්යා හීන්දෙණිය වැනි නිළියන් සමඟද හැත්තෑව දශකයෙහි කැපී පෙනුණු මාලිනී, ශ්රියානි, නීටා, සෝනියා දිසා, ස්වර්ණා කහවිට, ගීතා කුමාරසිංහ, වීනා ජයකොඩි, ජෙනීටා සමරවීර, ස්වර්ණා මල්ලවාරච්චි, (ස්වර්ණා මල්ලවාරච්චි චංචල රේඛා චිත්රපටයේ ගාමිණීගේ පෙම්වතිය ලෙස රඟපෑවාය.) මානෙල් වානගුරු, ෆරීනා ලායි වැනි ප්රධාන චරිත නිරූපණය කළ නිළියන් සමඟද චරිත නිරූපණය කිරීමේ අවස්ථාව ඔහු උදාකර ගත්තේය.
Videosඅවසාන දෙකක් සහිතව තිරගතවූ එකම චිත්රපටය - Pembara Madu2022-05-08
අවසානයන් දෙකක් සහිත ප්රථම චිත්රපටය.
දිනක් හැර දිනක් අවසානයන් දෙකක් සහිතව තිරගත විය.
Videosවිජය , ගාමිණී , ජෝ , එකට රගපෑ අවසන් චිත්රපටය - පූජා - Pooja2020-12-05
විජය , ගාමිණී , ජෝ , එකට රගපෑ අවසන් චිත්රපටය - පූජා
Videosරිදී තිරය පෙරළි කල විජය - පෙරළිකාරයෝ - Peralikarayo2020-11-26
බොලිවුඩ් සුපිරි නිලි කාජල්ගේ මව ප්රධාන චරිතයට රඟපෑ "පෙරළිකාරයෝ" චිත්රපටය
Videosවිකට රජා ෆ්රෙඩී සිල්වා ගැන ඔබ කිසිදා නොඇසූ කතා2020-10-07
සිංහල සිනමාවේ විකට රජා ෆ්රෙඩී සිල්වා ගැන ඔබ කිසිදා නොඇසූ කතා කිහිපයක් මානෙල් චන්ද්රලතාගේ හඬින්
Articlesමියගියත් නොමියෙන රුක්මණී දේවි2018-10-25
හතළිස් වැනි ගුණානුස්මරණය වෙනුවෙනි මම ගායිකාවක් හැටියට ගීත ප්‍රසංගයක් පැවැත්වීමට හීනෙකින්වත් හිතුවේ නෑ. එයට හේතුව අනාගතය ගැන සිතීමට හීනෙකින්වත් මා තුළ බලාපොරොත්තු නැති නිසා. මගේ හිතවත් මිතුරු මිතුරියන්ගේ ඉල්ලීමට 'ස්වර්ණ ගී' ප්‍රසංගය පැවැත්වීමට හිතුවා' ඇය කීවාය.
Videosරුක්මණී දේවි වාර්තා වැඩසටහන - Rukmani Devi's Documentry by GFU1979-07-04
රජයේ චිත්රපට අංශය වෙනුවෙන් තිස්ස අබේසේකරයන් විසින් නිර්මාණය කරන ලද රුක්මණී දේවි වාර්තා වැඩසටහන
Videosරුක්මණී දේවියගේ අවමගුල් උත්සවය 19781978-11-01
මාතර උයන්වත්තේ සංගීත සංදර්ශනය අවසන්කොට පැමිණෙමින් සිටියදී තුඩැල්ල සාන්ත මරියා දෙව්මැදුර අසල සිදු වූ රිය අනතුරින් රුක්මණී දේවි නම් අසහාය නිළිය අපට අහිමි විය.