තොරතුරු
Sinhabahu [New] / සිංහබාහු [නව]
[ Colour 35mm ]
තිරගත වීමට නියමිතයි
57.610062893082
58% |   318  Vote(s) | Vote Here
1 2 3 4 5
 
සාරාංශය

Sinhabahu [New] / සිංහබාහු [නව]
තිරගත වීමට නියමිතයි
වර්ණමානය : Colour
වීඩියෝ නිමැවුම : 35mm
වර්ගය :
ප්‍රධාන නළුවා : ජැක්සන් ඇන්තනි
ප්‍රධාන නිළිය : යශෝධා විමලධර්ම
අධ්‍යක්ෂණය : සෝමරත්න දිසානායක
නිෂ්පාදනය : ගාමිණී වික්‍රමසිංහ
නිෂ්පාදනය : Renuka Balasooriya

 
විස්තරය

ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමා නිර්මාණය සිංහබාහු චිත්‍රපටයේ වැඩකටයුතු ලබන ඉරිදා ආරම්භ කිරීමට නියමිතව ඇත. ආචාර්ය දිසානායකගේ 12 වැනි චිත්‍රපටය වන සිංහබාහු රංගනයෙන් හැඩ කරනුයේ ජැක්සන් ඇන්තනි, ගිරිරාජ් කෞකල්‍ය, සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, යශෝධා විමලධර්ම, අශාන් ඩයස්, අඛිල ධනුද්ධර ඇන්තනි, සජිත ඇන්තනි, දුෂේනි මියුරංගි සහ සිනෙති අකිලා ඇතුළු පිරිසක් විසිනි. විශ්වා බාලසූරිය කැමරාකරණයෙන්ද, ජනක ප්‍රසාද් කලා අධ්‍යක්ෂණයෙන්ද, අජිත් රාමනායක සංස්කරණයෙන්ද, විදුර අබේධීර වේශ නිරූපණයෙන්ද, රමේෂා ඕෂධි ඇඳුම් නිර්මාණයෙන්ද, ප්‍රසන්න වීරකෝන් පසුතල නිර්මාණයෙන්ද මේ සඳහා දායක වෙති. සිංහබාහු චිත්‍රපටය ගාමිණි වික්‍රමසිංහ සහ රේණුකා බාලසූරියගේ නිෂ්පාදනයෙකි. 

 
නළු නිළි කැල

මූලික ශිල්පින්

නිෂ්පාදනය
Renuka Balasooriya
කැමරාකරණය
Vishwa Balasooriya
සංස්කරණය
Ajith Ramanayake
කලා අධ්‍යක්ෂණය
Janaka Prasad Sankalpa
අංග රචනය
Vidura Abeydheera

අමතර ශිල්පින්

ඇඳුම් නිර්මාණය
Ramesha Oshani
 
 
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS