අහසින් වැටෙයි

අහසින් වැටෙයි

Colour Digital

Film No: 1381  ·  Released: 22 Sep 2023

58.95% · 419 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමඅහසින් වැටෙයි
චිත්‍රපට අංකය1381
තිරගත වූ දිනය22 Sep 2023
වර්ණ ක්‍රමයColour
වීඩියෝ ආකෘතියDigital
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයනාට්‍යමය
ප්‍රධාන නළුවා: තුසිත් ලක්නාත් ප්‍රධාන නිළිය: ලු හුආන්ග් අධ්‍යක්ෂණය: මුක්ති ජයසුන්දර නිෂ්පාදනය: චන්දන අලුත්ගේ නිෂ්පාදනය: අනුර සිල්වා නිෂ්පාදනය: Nicolas Naegelen නිෂ්පාදනය: Micheal Reilhac

ජාත්‍යන්තර සම්මාන

1 තරඟකාරී අංශය නියෝජනය 66වන වැනිස් ජාත්‍යන්තර සිනමා උළෙලෙ Venice , Italy - 2009
2 විශිෂ්ටතම කැමරාකරණය Dubai International Film Festival 2009 Channa Deshapriya

හසින් වැටෙයි (Between 2 Worlds) සිනමාපටය දිවෙන්නේ එක්තරා දිවයිනක අභ්‍යන්තර අරගල සමයකදී සිදුවන සිදුවීම් මාලාවක් වටායි. අරගලයේ රැඳී සිටින චීන ජාතික තරුණියක හා පලා යන රජිත් නැමැති පුද්ගලයා ඇයව වනාන්තරයක් තුළට රැගෙන යෑමත්, එයින් පසුව ඔවුන් දෙදෙනාට සිදුවන අහම්බකාරක සිද්ධි මාලාවත් මෙම අහසින් වැටෙයි (Between 2 Worlds) චිත්‍රපටයට පාදක වී තිබෙනවා.

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play