කලාකරුවෝ
ජෝතිෂ් සිං අධ්‍යක්ෂණය කල එස්.එම්. නායගම් නිෂ්පාදනය කල වර්ෂ 1947 ජනාවාරි මස 21 වන දින තිරගත වූ "කඩවුණු පොරොන්දුව" චිත්‍රපට අපේ සිනමාවේ මුලාරම්භයයි. රුක්මනී දේවි සහ බි.ඒ.ඩබ්. ජයමාන්න ප්‍රධාන චරිත රඟපෑමෙන් පසුව පසුගිය වසර 77ක කාලය තුල තිරගත වූ 1400කට අධික චිත්‍රපට සඳහා කලාකරුවන් දසදහස් ගන නක් සිංහල සිනමාව සඳහා දායක වී තිබේ. ඔවුන් මේ සිනමාව වෙනුවෙන් දැක්වූ දායකත්වය අපමණයි.

මෙම වෙබ් අඩවිය තුල එලෙස සිනමාවට දායකත්වය දැක්වූ කලාකරුවාත් 15,000 අධික ප්‍රමාණයක දත්ත ඇතුලත් කර ඇත. එයද දිනෙන් දින යාවත්කාලීන කිරීමේ හැකියාවද අප සතුව පවතී. තවද ඔවුන්ගේ චායරුප විශාල ප්‍රමාණයක්ද මෙහි අන්තර්ගතය.

මෙහි සඳහන් දත්ත වැරදි නම් කාරුණිකව අපට දන්වන ලෙස ඉල්ලා සිටින අතර සිනමාවට සම්බන්ධ කුමන හෝ කලාකරුවකුගේ දත්ත හෝ චායරුප ඔබ සතුව තිබේ නම් අප වෙත ඒවා සිංහල සිනමාව වෙනුවෙන් කරන උත්සාහයට ඔබත් දායක වන්න. 
 
චිත්‍රපට ගණන
Director Producer Story Script Cinematographer Editor Art Director Sound Management Make-up Artists Music Director Executive Producer Dialogs Fight Director
 

K.G.Munidasa
-


Shanthi Amarasighe
-


Ayoni Weerasighe
-


Vimalakantha
-


Lilani Perera
-


Padmini Heenpalla
-


Agnas Pol
-


Sujatha Perera
-


Subashini Athukorala
-


A.P.Gunarathna
- 1980


Ervin Jayamanna
-


K.D.Alfrad
-


Jayamanna Brothers
-


Ediwis Perera
-


Subdra Manel
-


Shan Perera
-


Sheshadri Priyasad
-


Malintha Wijewardana
-


හේෂාන් මංජුල
-


Eranga Jeewantha
-

 
 
 
මුල් පිටුව
පුවත්
DONATE US
අමතන්න
චිත්‍රපට
වෙනත් චිත්‍රපට
ළඟදීම
කලාකරුවෝ
සම්මාන
සිනමා ශාලා
CONTACT
Sinhala Cinema Database
Homagama
Sri Lanka

Tel: +94 711 400 300
Tel: +94 701 400 300
E-mail : info@films.lk
Digital Identity of Sinhala Cinema - www.films.lk
All rights reserved - 2020
Powered by isandi CREATIONS