Colombo

Colombo

කොළඹ

Colour

Film No: 1335  ·  Released: 18 Mar 2021

60.97% · 2,451 votes
Rate this film

Summary

NameColombo / කොළඹ
Film No1335
Released Date18 Mar 2021
ColorimeterColour
Movie GroupSinhala
CategoryAction

Trailer

ඔස්කා, ජූඩ් සහ ජූනියර් මිතුරන් තිදෙනෙකි. ඔවුන්ගේ වෑයම ජීවිතය හා පොර බදා ජය ගැන්මය. එකම හීනය යහමින් මුදල් උපයා සැපවත් ජීවිතයක් ගත කිරීමය. ඔවුන්ගේ සමාජ පන්තිය පිළිබඳ ගැටලුවක් ඔවුනට තිබේ. මුදල් නමැති අප්‍රාණික ජීවියා තමන්ගේ ජීවිතයට වඩාත් සමීප වුවහොත් සමාජ තත්ත්වයෙන් පවා උසස් වෙතැයි ඔවුහු සිතති. මේ අතරේ ඔස්කා, ජූඩ් සහ ජුනියර්ට හමුවන දියමන්තියකි. එය ඔවුනගේ ජීවිතය පඹගාලක පටලනු ලබයි. තිදෙනාගේ සිහින එකින් එක පුබුදුවාලන්නට මේ දියමන්තිය සමත් වේද? නැතහොත් වඩා දරුණු ඉරණමකට ගොදුරු වෙත්ද? ලබන මාසයේ තිරගත වන කලම්බු මේ ජීවිත තුන විග්‍රහ කරයි.

Cast

Crew

Other Crew