කොළඹ

කොළඹ

Colour

Film No: 1336  ·  Released: 18 Mar 2021

60.97% · 2,451 votes
මෙම චිත්‍රපටය ඇගයීමට ලක් කරන්න

සාරාංශය

නමකොළඹ
චිත්‍රපට අංකය1336
තිරගත වූ දිනය18 Mar 2021
වර්ණ ක්‍රමයColour
චිත්‍රපට වර්ගයසිංහල
කාණ්ඩයක්‍රියාදාම
ප්‍රධාන නළුවා: හේමාල් රණසිංහ ප්‍රධාන නළුවා: Shanika Niroshani අධ්‍යක්ෂණය: Asama Randil Liyanage නිෂ්පාදනය: Anusha Sanjeewa Edirimuni

පූර්ව ප්‍රචාරක පටය

ඔස්කා, ජූඩ් සහ ජූනියර් මිතුරන් තිදෙනෙකි. ඔවුන්ගේ වෑයම ජීවිතය හා පොර බදා ජය ගැන්මය. එකම හීනය යහමින් මුදල් උපයා සැපවත් ජීවිතයක් ගත කිරීමය. ඔවුන්ගේ සමාජ පන්තිය පිළිබඳ ගැටලුවක් ඔවුනට තිබේ. මුදල් නමැති අප්‍රාණික ජීවියා තමන්ගේ ජීවිතයට වඩාත් සමීප වුවහොත් සමාජ තත්ත්වයෙන් පවා උසස් වෙතැයි ඔවුහු සිතති. මේ අතරේ ඔස්කා, ජූඩ් සහ ජුනියර්ට හමුවන දියමන්තියකි. එය ඔවුනගේ ජීවිතය පඹගාලක පටලනු ලබයි. තිදෙනාගේ සිහින එකින් එක පුබුදුවාලන්නට මේ දියමන්තිය සමත් වේද? නැතහොත් වඩා දරුණු ඉරණමකට ගොදුරු වෙත්ද? ලබන මාසයේ තිරගත වන කලම්බු මේ ජීවිත තුන විග්‍රහ කරයි.

රංගන ශිල්පීන්

කාර්ය මණ්ඩලය

අනෙකුත් කාර්ය මණ්ඩලය

සිනමාව ඔබ සමඟ රැගෙන යන්න

films.lk ඇප් එක ලබාගන්න

සිංහල සිනමාවට ඔබේ ඉදිරිපෙළ අසුන. චිත්‍රපට සහ සෑම කතාවක් පිටුපසම සිටින කලාකරුවන් ගැන දැනගන්න.

ලබාගන්නGoogle Play